Citizen Page අලුත් කෙසෙල් පාත්තිය By fgamage - 2014 May 31 0 397 FacebookWhatsApp පසුගිය දිනවලදී මීගමුව දුම්රිය ඉදිරිපිට රාජපක්ෂ බ්‍රෝඩ් වේ මාවතේ මැද සිටුවා තිබූ කෙසෙල් ගස් වල දර්ශනය පුරවැසියෙකු විසින් වීඩයෝ කර මීපුර වෙත එවා තිබුණි. මේ එහි දර්ශනයි. වීඩියෝ දර්ශන – සදරත්න වීරසිංහ