spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙනසක් අවශ්‍යයි , ඔව් ප්‍රතිසංස්කරණ සමඟින් !

Must read

මෙරට ධීවර ප්‍රජාව මුහුණු පා ඇති ප්‍රධාන ප්‍රශ්න වන ,ඉන්දීය ධීවර ගැටළුව, ඉඩම් කොල්ලය ඉන්ධන සහනාධාර ගැටළු හා උතුරු හා නැගෙනහිර අවතැන්වූ ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබාදීම වෙනුවෙන් රජයට බලපෑම් කිරීමේ හා පෙත්සම සඳහා ජනතාවගේ අත්සන් ලබාගැනිමේ ව්‍යාපාරයක් ඊයේ කොළඹ කොටුවේදී ආරම්භ විය. මෙම විරෝධතා ව්‍යාපාරය ‘වෙනසක් අවශ්‍යයි ඔව් ප්‍රතිසංස්කරණත් සමගින්’ ලෙස නම්කර තිබුණි. මෙම විරෝධතා ව්‍යාපාරය ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ ජාතික ධීවර ක්‍රියාකාරී කමිටුව විසින් කැදවූ අතර එම අවස්ථාවට දේශපාලන නායකයන් මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන රැසක් සහභාගී වූහ.එමෙන්ම වත්මන් ආණ්ඩුව විසින් සිදුකරනු ලබන පීඩාකරී පාලනය පිළිබඳව ධීවර නායකයින් මෙන්ම වාමාංශික නායකයින් ද අදහස් දැක්වූහ.

DSC_0098
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා

 

DSC_0070

DSC_0054

DSC_0058

DSC_0048

DSC_0108

DSC_0091

DSC_0094

DSC_0056

DSC_0089

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article