spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නවලෝක රෝහලේ උදව් ලැබෙන තෙක් මීගමුවේ අසුචී කලපුවට ….

Must read

කොමිස් ගැනම හිතමින් බොරුදේවල් සදහා ලක්ෂ ගණන් මුදල් වැයකරන්නට සැලසුම් කරන මීගමුවේ දේශපාලකයන්ට මුළු මීගමුවටම හොරෙන් සිදුවෙමින් ඇති බරපතල සමාජ ප්‍රශ්ණයක් බවට පත්වෙමින් ඇති නගරයේ අසුචි දියහොඳ ඇල හරහා මීගමුව කලපුව වෙත මුදාහැරිම නතර කිරිම සදහා වසර 2 කක් යන තුරුත් කිසිදු වැඩපිළිවෙලක් සැලසුම් කිරිමට නොහැකිව ඇත.
මෑතකදි මීගමුව නගරයේ ඉදිකෙරෙන්නට පටන් ගත් නවලෝක රෝහලේ ශාඛාවේ එකතුවන අසුචි මීගමුව කුරණට මුදාහැරිමට අවසර දෙනු ලබන්නේ නම් ඔවුන් විසින් දැනට අබලන්ව ඇති කුරණ මළඅපවහන පද්ධතිය පිළිසකර දිමට කැමැත්ත පළකර ඇතැයි නගරාධිපතිවරයා සහ ප්‍රදේශයභාර නාගරික මන්ත්‍රිවරයා පවසති.
එහෙත් තවමත් මේ සමබන්ධයෙන් දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණ නැතැයිද සැලය.

28

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article