spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපතිගේ සහ නාගරික මන්ත්‍රිලාගේ රටසවාරිය නවති.

Must read

මීගමුව ජනතාවගේ  බදු මුදල් වලින් රටසවාරි යන්නට හැදු නගාරාධිපතිගේ සහ නාගරික මන්ත්‍රිලාගේ සිහින සියල්ල බොඳුව ගොස් ඇති බව වාර්ථා වේ.
ඉහලින් ලැබුණ අණක් හේතුවෙන් මේ ගමන අවලංගු වි ඇත.
නගරයේ ජනතාවගේ මුලික ප්‍රශ්ණ රැසක් විසදාලිමට තිබියදි ලක්ෂ ගාණක මුදලක් වැය කරමින් බදු මුදල් නාස්තිකිරිමට කටයුතු  සැලසුම් කිරිම පැහැදිලි ජනතා විරෝධි කටයුත්තක් බව තතු දන්නා බහුතරයකගේ අදහසයි.
කෙසේ වෙතත් වාර්ථා වන අන්දමට ජනධිපති අණන් මේ ගමන ඇන හිට ඇති බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article