Stories විමල්ගේ ජොකියා කැපෙයි . ලලන්ත හිස් අතින් ගෙදර යයි By fgamage - 2015 July 13 0 176 FacebookWhatsApp විමල් විරවංශගේ අපෙක්ෂකයා වු වයඹ පළාත් සභා මන්ත්‍රි ලලන්ත ගුණසේකර මහතාට නාමයෝජනා අහිමිව ඇති බව මීට සුළු වේලාවකට පෙර අප වෙත වාර්ථා විය. ඇමතිණි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ නාමයෝජනා අත්සන් තබා ඇත්තේ ලලන්තගේ නම ඉවත් කරගැනිමෙන් පසුවය.