spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහ නාමයෝජනා අත්සන් කරන තැනට මහින්ද මහ රෑ ඇවිත් ??????

Must read

mahinda-rajapaksa-basil-rajapaksa-2010-4-4-12-50-29-colombotelegraphගම්පහ එජනිස ලයිස්තුව 2015 ජුලි 12 වනදා මැදියම් රැය වනතුරුත් නිමනොවුයේ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන විරෝධය නිසාය.
කෙසේ වෙතත් ජුලි 12 වනදා රාත්‍රි 11.30 පමණ සුදර්ශණි මහත්මිය නාමයෝජනා සදහා අත්සන් තබා තිබුණි.
කෙසේ වෙතත් හිටපු මහින්ද රාජපක්ෂ සහ ඩලස් අලප්පෙරුම ඇතුළු පිරිසක් ජුලි 12 වනදා රාත්‍රි 12 ට පමණ ගම්පහ නාමයෝජනා අත්සන් කරන ස්ථානයට පැමිණ තිබේ.
එ් වන තුරුත් එහි සිටි සුදර්ශණි මහත්මිය අතට අත දි ආචාර කොට එම කාර්යාලය ඇතුලතට ගොස් ඇතැයි කියැවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article