පාසැලට දරුවන් ඇතුළු කිරිමේදි ලක්ෂ ගණන් අහන ටයි ගහපු මහත්තුරු දෙන්නා කව්ද ?

0
168

bribery1මීගමුව ශා.මරියා විදුහලට පළමු වසර සදහා ලමුන් ඇතුළුත් කරගැනිමේදි පාසැල් සංවර්ධන සමිතියට යැයි කියමින් ලක්ෂ දෙක තුන ඉල්ලන ටයි ගහපු මහත්තරු දෙන්නෙක්  ගැන වාර්ථා වේ.
පාසැලේ විදුහල්පති පියතුමාද නොකර සද්ද මේ ටයි මහත්තරුන්ට ලක්ෂ ගණන් පාසැල් සංවර්ධනයට එකතුකර දෙන්න යැයි සිය ආශිර්වාදය ලබා දි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here