මෙවර පැවති රාජ්ය නාට්ය උළෙලේ පාසල් අංශයේ හොදම නාට්ය ලෙස සම්මාන දිනා ගැනීමට මීගමුව හරිස්චන්ද්ර විද්යාලය මගින් ඉදිරිපත් කල කුරුළු පුවත නම් නාට්ය සමත් වී ඇත.ඒත් සමගම තවත් කුසලතා ස්ම්මාන 7කුත් දිනා ගැනීමට මේ නාට්ය සමත් වී ඇත.මෙම නිඨ්ය නිර්මාණය කර ඇත්තේ මීගමුව හරිස්චන්ද්ර විදහලේම නාට්ය අංශයේ ගුරුතුමෙක් වන නවීන් භූපතිආරච්චි මහතායි.එලෙසම එම සම්මාන උළෙලේදීම හොදම සංගීත අධ්යක්ෂණයට හිමි සම්මාන දිනා ගැනීමටත් එම විද්යාලයේම ගුරුතුමියක වන විශාරද ගීතිකා සමන්ති විජේසිංහ මෙනවිය සමත් වී ඇත.













