මීගමුව රෝහලේ මානසික රෝගියෙකු උපවාසයක ?

0
148

දින කීපයකට පෙර මීගමුව රෝහලේ දී එක් පුද්ගලයෙකු  රෝහල් භූමියේ ඇති බුදු මැදුරේ  මුදුනට නැග තිබුණි. මෙය දුටු සාමාන්‍ය පුද්ගලයෙකු සිතන්නේ මොහු ඉල්ලීමක් දෙනතුරු උපවාසයක යෙදෙන බවයි. මෙම සිදුවීමේ එක්තරා හාස්‍යයක් ජනිත වන ප්‍රවෘත්තිය වූයේ මෙම පුද්ගලයා මානසික රෝගියෙකු වීමයි. මොහු එයින් පහතට බස්සවා ගැනීම සදහා රෝහලේ නිලධාරීන්ට නොවදිනා වැදුම් වදින්නටත් යාතිකා කරන්නටත් සිදුවී තිබුණි. P1160541P1160544

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here