ඉතාලියේ මියගිය මීගමුවේ තරුණයාගේ මරණයට හේතුව හෙලි වේ

0
55
අසිත 5අසිතපසුගිය දිනවල ඉතාලියේ සිසිලි දුපතේ  මෙස්සිනා නගරයේ  ලාංකික ජනයා අතර  වැඩි කථාබහකට ලක්වු කරුණ වි තිබුනේ  ‘අසිත නම් තරුණයාගේ’ හදිසි මරණට හේතුව කුමක්ද කියාය.
ඔහු මීගමුවේ මංකුලිය ප්‍රදේශය මුල් ගම කරගත් අයෙකු බවද කියැවේ.
කෙසේ වෙතත් මේ  මරණ විවිධ අදහස් පසුගිය දින කිපය පුරාවටම තැන තැන කථා බහට ලක්ව තිබුණු බව අසිතගේ මිතුරෙකු විසින් මුහුණු පොතේද සටහන් කර තිබුණි
කෙසේ වෙතත් ඉතාලි රෝහල් බලධාරින් විසින් මරණයට බලපෑ ඇති ඇත්ත හේතුව අනාවරණය කරගෙන තිබේ.
රෝහල් පරික්ක්‍ෂණ වාර්ථා අනුව මරණයට හේතුව පහත සදහන් කර ඇත දිනය-12/01/2017
වේලාව-11:00 pm
මරණයට හේතුව-කාය වර්ධන ව්‍යායම  කිරීමෙන් පසු නිදා ගැනීම සමඟ ‘ශාරීරික පීඩනයෙන් රැධිර වාහීනි අවහිර වී හෘදයාබාධයට ලක් ව ඇත යන්නය.
අසිත වාර්ථා 3
අසිත වාර්ථා 2අසිත වාර්ථා 2(අසිතගේ මිතුරෙකුගේ මුහුණු පොතකින් උපුටා ගැනුණි )
 
 

Save

Save