පෙරියමුල්ලේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටී කාන්තාවක් එම ස්ථානයේදී ම මරණයට පත්වේ

0
220

අද දහවල්  මීගමුව හලාවත පාරේ ගමන් ගත් යතුරු පැදියක්
සහ ටිපර් රථයක් ගැටී  සිදුවූ   අනතුරකින්  යතුරු පැදියේ ගමන්ගත් කාන්තාවක්  මියගොස් ඇත. අනතුර සිදුවී ඇත්තේ  පෙරියමුල්ල  හන්දියට ආසන්නව මාර්ගයේදීයි. වාර්තා වන අන්දමට  මෙම යතුරු පැදියේ ගමන්කර ඇත්තේ මවක් සහ දියණිය වන අතර මව එතනදීම මියගොස් ඇති අතර දියණිය ට දැඩි අනතුරක් සිදුවී නොමැත . 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here