කැස්බෑ මස් කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයෙකු වෙන්නප්පුවේදි අත්අඩංගුවට !

0
153

turtle-glass

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත හලාවත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත භට පිරිසක් සහ වෙන්නප්පුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (2017 අගෝස්තු 15) සිදු කළ සෝදිසි කිරීමකදී උල්හිටියාව ප්‍රදේශයේදි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම
කැස්බෑ මස් තොගය අලෙවි කිරිම සහා සුදානම් කර තිබියදි මෙසේ අත්අඩංගුවට පත් වී ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සහා වෙන්නප්පුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here