Editor's Choice ඉන්ධන නිකුත් කිරීම රථවාහන සදහා පමණක් සීමා කෙරේ. By fgamage - 2017 November 7 0 158 FacebookWhatsApp ඉන්ධනහල් වලින් ඉන්ධන නිකුත් කිරීම වාහන සදහා පමණක් සීමා කරන ලෙස දන්වන චක්‍රලේකයක් නිකුත් කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසා තිබෙනවා. මේ අනුව බෝතල් හා කෑන් සදහා ඉන්ධන නිකුත් කිරීම සිදුනොවනු ඇති.