spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වාසුගේ ,පිටිපන අපේක්ෂකයා කපා ලංසාගේ නියෝජිතයෙක් දාලා ! සරත් කලකිරෙයි ?

Must read

sarath Gඒකාබද්ධ විපක්ෂයේ මීගමුව ආසනයට වාසුදේව නානායක්කාරගේ පක්ෂය වෙනුවෙන් හිමි අපෙක්ෂකයා ලෙස එහි ක්‍රියාකාරින් විසින් නම්කර තිබු ජෝකිනු නැමැත්තාව කපා දමා ඇමති නිමල් ලංසා විසින් තමන්ගේ නියෝජිතයෙකු වන විකුම් නැමැත්තෙකු ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.
මේ නිසා පිටිපන ක්‍රියාකාරින් තුල යම් මතගැටුමක්ද දැන් නිර්මාණය වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article