මීගමුවේ මත්කුඩු විරෝධි රැළියට දේශපාලනය එපා ! බහුතරයක් පියතුමන්ලා කියති !

0
123

kudu-protest-2 newඅද දින සවස් වරුවේ පැවැත්විමට නියමිත මත්කුඩු විරෝධි රැළියට කිසිදු දේශපාලනඥයෙකු සහභාගි කොට නොගෙන එය ඉතා පැහැදිලිව මත්කුඩු වලට එරෙහිව පැවැත්වෙන ආගමික රැළියක් පමණක් කර ගත යුතු යැයි මේ වන විට මීගමුවේත් ඉන් පිටතත් බහුතරයක් වන ගරු පියතුමන්ලාගේ අදහස වි තිබේ.
දැනටමත්  මෙම රැළියට ඇතැම් දේශපාලකයන්ගේ අනුග්‍රහය ලැබෙන බවට  වාර්තා පළවිමත් සමගින් ඇතැම් ඒවා සාක්ෂි සහිතවම මේ වන විටත් අන්තර්ජාලයට මුදාහැර ඇති බැවින් මේ ගැන පුළුල් සංවාදයක් රටතුලත් විශේෂයෙන් වෙනත් රටවල වෙසෙන මිගමුවේ වැසියන් අතරත් මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here