කටානේ සිසු පාසල් සිසුවියන් අවුරුදු සමරයි

0
1274

කටාන අධ්‍යාපන කොට්ඨාශයට අයත් සිංහල ,දෙමළ,මුස්ලිම්  පාසල් සහ සියලූම ආගම් වලට අයත් ශීෂ්‍ය ශිෂාවන්ගේ අවුරුදු උත්සව සැමරුම ඊයේ (05) කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු සර්ව ආගමික නායකයන් සහභාගී වූහ.1-2 3 5 15 17එම්.ඉෂෙඩ් සාජහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here