වන්දි උත්සවය වර්ජනය කළැයි පළවන මාධ්‍ය වාර්ථා සත්‍යයෙන් තොරයි ! රොයිස් විජිත කියයි

0
394

IMG_20190517_115649ජොන්ඇමතිකටුවාපිටිය දෙව්මැදුරට එල්ල වු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් විපතට පත්වුවන් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරිමේ උත්සවය වන්දි ලාභින් විසින් වර්ජනය කොට වන්දි ලබා නොගෙන පිටව ගිය බවට මාධ්‍ය කිපයක් විසින් වාර්ථා කර තිබුණි.
ලංකාදිපයට මෙන්ම අද පුවත්පතටද මේ  පුවත සටහන් කොට යවා තිබුනේ ප්‍රසාද් මුතුකුඩු නැමැත්තෙක් විසිනි.
විරෝධය පළකරමින් එක් පුද්ගලයෙකු පමණක් වන්දි නොගෙන පිටව යාම ප්‍රසාද් නැමැත්තා ලියා තිබුනේ වන්දි උත්සවය වර්ජනය කොට පිටව ගිය බවකි.
මේ පිළිබදව අප විමසා සිටියේ මිගමුව හිටපු එජාප සංවිධායක රොයිස් විජිත මහතාගෙනි.
ඔහු මේ ගැන කියා සිටියේ එය පදනම් රහිත චෝදනාවක් රැගත් පුවතක් බවය.කටුවපිටිය ජනයා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here