Citizen Page කටුවාපිටිය දේවස්ථානය 21වනදා යළි ආසිරි ගැන්වෙයි. By fgamage - 2019 July 18 0 935 FacebookWhatsApp පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කටුවාපිටිය දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මේ මස 21වන ඉරුදින නැවතත් විවෘත කිරීමට නියමිතය. එදිනට ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් විශේෂිත දේවමෙහෙයක්ද පැවැත්වීමට නියමිතය.