ගෝඨාගේ ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර ගැන නඩුව දිනපතා ඇසීමට තීරණයක්

0
263

gotabhaya-lanka-life-afp

හම්බන්තොට, මැදමුලන ඩී.ඒ .රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කලේයැයි චෝදනාවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව දිනපතා අැසීමට කොළම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර ඇත. ඒ අනුව ඔක්තෝබර් 15 වනදා සිට මෙම නඩුව දිනපතා විභාගයට ගනෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here