මහේලට එංගලන්තයෙන් පුහුණුකාරධූරයක්

0
283

mahesla-jayawardene-m

ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන් හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබේ.

මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩායම අවස්ථා දෙකකදී ශූරතාව කරා මෙහෙය වූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here