News T 20 සුපිරිතම නායක දසුන් පිළිගැනිම අද මීගමුවේදි By fgamage - 2019 October 16 0 224 FacebookWhatsApp ලොව අංක එකේ T 20 කණ්ඩායම වන පකිස්තානය පරදවා තරඟාවලි ජයක් ලැබු ශ්‍රිලංකා කණ්ඩායමට නායකත්වය දුන් දසුන් චානකව පිළිගැනිම අද මිගමුවේදි සිදුකෙරේ.ක්‍රිකට් ක්‍රිඩාවට මුල්අත්පොත් තැබු ශා.පීතර විදුහල විසින් මෙම පිළිගැනිම සංවිධානය කර තිබේ.පෙරවරු 7.30ට මීගමුව නගරයේදි පිළිගෙන පාසැල වෙත පෙරහැරකින් කැදවාගෙන යාමට නියමිතය.