ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ ගණනක මුදල් හා දේපළ බලහත්කාරයෙන් පැහැර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා රටින් පැන ගොස් සිටි.
නිමල් ලංසාගේ සමිපතම දේශපාලන සගයෙකු වන සුනිල් සිල්වා පවුල් පිටින් දැනට සිටින්නේ ඕස්ට්‍රෙලියාවේ යන කසුකුසුවක්ද පසුගිය කාලය තුල මීගමුවේ දේශපාලන කවයන් අත කථාබහකට ලක්ව තිබුණි.
කෙසේ වෙතත් පළාත් පාලන නිති ප්‍රකාශය මහසභා රැස්විම්වලට සහභාගිවි නොවි සිටිම නිසා දැන් අදාල මන්ත්‍රිධුරය අහිමිව ගොස් තිබේ.












