Stories මිරර් නියෝජ්‍ය කර්තෘගේ මව කළුරිය කරයි ! By fgamage - 2019 December 9 0 224 FacebookWhatsApp ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවියේ නියෝජ්‍ය කර්තෘ තරිඳු රාජපක්ෂ සොහොයුරාගේ ආදරණිය මෑණියන් වන කුසුමා ඩයස් මහත්මිය ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වි ඇත. ඇය මිය යන විට 56 වියේ පසුවිය. අවසන් කටයුතු බදාදා දිනට යෙදි තිබේ.