සමගි බලවේගයත් අලියාගෙන් ඡන්දෙට

0
119

අලියා(13.35pm)එජාප කණ්ඩායම් දෙක  මැතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන්  තෝරාගන්නා ලකුණ පිළිබද අර්බුදය නිමාවෙමින් ඇති බව වාර්තා වේ.  සමගි බලවේගය මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇතත් තවමත් තෝරාගන්නා ලකුණ පිළිබද අවසන් තීරණයක් නොමැත.  සමගි බලවේගය   අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත්විමට  එකගවිමට ඉඩ  ඇතැයි  නිල නොවන ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here