spot_imgspot_img
spot_img
spot_img
spot_img
Wednesday, May 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home News රජයේ සියලු පාසල් අප්‍රේල් 20 තෙක් වහයි !

රජයේ සියලු පාසල් අප්‍රේල් 20 තෙක් වහයි !

0
203
schoolසියලුම රජයේ  පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) මාධ්‍ය හමුවක් පවත්වමිනි.මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් පෞද්ගලික පාසල් සහ පංති පැවැත්වීමද නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බවද හෙතෙම පැවසීය.

මේ  සිදුවීම් සම්බන්ධයෙන්  මව්පියන්  අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද  එහිදී අමාත්‍යවරයා කීවේය.

පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව  ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
lankadeepa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here