spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාත්‍යන්තර පාසැල් සහ සියළු කතෝලික පාසැල්ද අප්‍රේල් 20 දක්වා වසා දැමේ !

Must read

school closedරට මුහුණ දිමට නියමිත  කොරෝනා වෛරස් අභියෝගය හමුවේ දැනමටත් සියලුම රජයේ පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමිමට තීරණය කර තිබේ.
මේ අතර කතෝලික පාසැල් සම්බන්ධිකරණ කටයුතු වලට අදාල පාලනාධිකාරය පවා දැනුම් දි තිබුනේ සියලුම කතෝලික පාසැල් සහ කතෝලික සභාව යටතේ ඇති ජාත්‍යන්තර පාසැල් රජයේ තිරණයට අනුව යමින් අප්‍රේල් 20 දක්වා වසා දැමෙන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article