spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රි ලංකාවේ දෙවන කොරෝනා ආසාදිතයා බොරැල්ල ප්‍රදේශයෙන් හමුවෙයි !

Must read

Coronavirus-outbreak-1රටපුරා පාසැල් වසා කෝරෝනා මර්ධනයට මුහුණ දෙද්දි ලංකාව තුල දෙවන කොරෝනා ආසාදිතයාද මේ වන විට හමුවි ඇතැයි වාර්ථා වේ.
දැනට අංගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා අසාදිත තැනැත්තා හා නවාතැන් ගෙන සිටි තවත් අයෙකුට මේ වන විට වෛරසය ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා මිට සුලු වෙලාවට පෙර තහවුරු කොට තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article