Citizen Page රටම එකතු වෙද්දි ඇයි බැරි පක්ෂ පාට අමතක කරලා රට වෙනුවෙන් එකතු වෙන්න ! By fgamage - 2020 March 30 0 354 FacebookWhatsApp මේ චිත්‍ර සටහන අද අප වෙත ඒවා තිබුනේ මිපුර වෙබ් අඩවියේ පාඨකයෙකු විසිනි.පෙරියමුල්ලේ පදිංචි ජුඩ් ප්‍රනාන්දු මහතා යුක්තිය සමාජ සාධාරණත්වය සහ ජනවර්ග අතර සහෝදරත්වය වෙනුවෙන් කැපවි කටයුතු කරන සමාජ ක්‍රියාකාරිකයෙකි.