ලෙකෝ මේ මොකෝ ? කටුනායක අවට විදුලිය බිඳ වැටිම් දිගටම …….

0
118

unnamedකටුනායක අවට විදුලිය බිඳවැටිම් දිගටම පැවැතිම නිසා නිවැසියෝ බරපතල අපහසුවකට පත්ව සිටිති. ඊයේ දිනයේ පෙරවරුවේ මෙන්ම රාත්‍රියේද විදුලිය බිඳ වැටිම් කටුනායක හා අවට ප්‍රදේශවලට සිදුව තිබුණි.
එමෙන්ම අද දින පෙරවරුවේද විදුලිය බිඳ වැටිම් යළිත් සිදුව තිබිම නිසා රැකියා සදහා පිටත්ව යැමට ලහි ලිහියේ සුදානම් වෙමින් දැඩි අපහසුවකට ලක්ව තිබේ.
කටුනායක හා අවට පාලන වන්නේ විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here