spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටේ වෙනස මීගමු මාළු ලෑල්ලට දැනුන හැටි….

Must read

මාලු වෙලද සැල

රටේ වෙනස අනුව මාළු මිල ගනන් ද වෙනස් වෙයි…
මාළු වෙළඳ සැලක මාළු වර්ග කිහිපයක අද(18) මිල මෙසේ විය.

මීවැටි (k.g 1) – රු. 900/
හුරුල්ල ” – රු. 560/
පරව් ” – රු. 900/
කුම්බලා(පොඩි)රු. 500/
ඇට වල්ල – රු. 1200/

පසුගිය දිනවල මීගමුව මාළු ලෙල්ලමේ මාළු වර්ග කිහිපයක මිල …

මීවැටි ( k.g.1) -රු. 450/
පරව ” -රු. 650/
හුරුල්ල ” -රු. 450/
එ් ඒ මාළු වර්ග විවිධ තැන්වල විවිධ අකාරයෙන් විකිනේ.
පාරිභෝගිකයාද එන එන තත්වයන් අනුව හැඩගැසෙන නමුත් බහුතරයක් දුප්පත් මිනිස්සුන්ට හූල්ලමින් ඉන්නවා හැරෙන්නට වෙන යමක් කළ නොහැක. දැනට තත්වය මෙසේ වේනම් ඉදිරිය මීටත් වඩා බරපතල වන බව කිවයුතු නැත. රජයේ වගකීම නිසිලෙස ඉටුවේද? …

සැම්සන් ඥනසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article