ජනපති අඩුකල රු 85 සීනි සුහද සේවා එකට අවිත් නෑලු !එහෙ රු 132 යි

0
276

NGB coop 1මිගමු සුහද සේවා එක කියල කියන්නේ සමුපකාරේ සුපර් මාකට් එක.ඒකියන්නේ ජන හදට ඉතාමත් කිට්ටු සුපිරි වෙළද සැල..නමුත් ජනපති ගෝඨාභය අඩු කරපු රු 85 සීනි තාම එයාලට ඇවිත් නෑලු එයාලග තාමත් සීනි රු 132යිලු.පාරිභෝගික අධිකාරිය කෝ.මිගමුවේ පොහොට්ටු ලොක්කෝ කෝ බැසිල් සර්ගේ ගෝලයෝ කෝ.ඇයි සැමන් පරිප්පු විතරක් නෙමෙයි සීනිත් අඩුවෙන්න දෙන්න පටන් ගත්තු ජනාධිපතිට පිටුපාන අය මීගමුවේ ඉන්න පුලුවන්ද..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here