බ්‍රැන්ඩික්ස් ,පෑලියගොඩ පොකුරේ අසාදිතයන් ගණන 11000 ඉක්මවයි ……

0
112

corona-web4-825x412මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (10) පස්වරු 21.20 වනවිට තවත් ආසාදිතයන් 125 දෙනෙකු එක් වී තිබේ.

එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 430 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.

මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 11,108 ක් වූ අතර අද රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමඟ එම අගය 11,233 ක් දක්වා වැඩි විය.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here