කොවිල් වසා දමා මීගමුවේ හින්දු බැතිමතුන් නිවසටම වි අද දීපාවලී සැමරූහ…

0
1405

hindu temple( 4.30 pm ) පවතින වතාවරණය තුල මිගමුවේද කොවිල් වසා දමා ඇති අතර හින්දු බැතිමතුන්  විසින් සිය දිපවාලි ආගමික චාරිත්‍ර සියල්ල සිය නිවෙස්වලටම සිදුකර ගැනිමට කටයුතු කරන බව වාර්තාවේ.
වෙනදා ඉතා අගේට සිදුකල මේ චාරිත්‍රයන් සියල්ල කොරෝනා හමුවේ නවතා දමන්නට මීගමුවේ හින්දු බැතිමතුන්ට අද  සිදුව  තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here