Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, May 19, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18566 POSTS
1 COMMENTS
Editor's Choice
කැලණිය සරසවියේ අලෙවි කළමනාකරණ අංශයේ සිසුන්ගෙන් මාතලේ, ඇල්කඩුව තේ වතුයායේ ජනතාවට තෛපොංගල් !
fgamage
-
2018 January 17
කැලණිය සරසවියේ වාණිජ සහ කළමනාකරණ පිඨයේ අලෙවි කළමනාකරණ අංශයේ සිසුන් තමන්ගේ අධ්‍යනය වියාපෘතිය සදහා ක්‍රියාත්මක කල වැඩ සටහන යටතේ මාතලේ, ඇල්කඩුව තේ වතුයායේ ජනතාවට...
Stories
මේ ගොඩනැගිල්ල අයිති නිමල් ලංසාටද ? මහනගර සභාවටද ? නාගරික කොමසාරිස්තුමෙනි ඔබේ අවධානය පිණිසයි !
fgamage
-
2018 January 17
මීගමුව පෝරුතොට පාරේ පළගතුර ප්‍රදේශයේ පිහිටි මීගමුව මහනගර සභාවට අයත් යැයි සැලකෙන භූමියක ඉදිකළ ගොඩනැගිල්ලක් මේ වන විට පාර්ලිෙම්න්තු මන්ත්‍රි නිමල් ලංසා විසින් බලහතාකාරයෙන්...
Citizen Page
ගුරු මාරුවක් නිසා දළුපත ප්‍රාථමික විදුහලේ දෙමාපියන් කණස්සල්නේ?
fgamage
-
2018 January 17
දළුපත ප්‍රාමික විදුහලේ 5 වසරට මෙතෙක් 4 වසරේ සිටි එහි පංති භාර ගුරුවරයාවු මහින්ද සරත්කුමාර මහතාව හදිසියේ මාරුකිරීම නිසා දෙමාපියන් කනස්සල්ලට පත්වී සිටිති. ඒවෙනුවට ...
News
සාමනේර නමක් අපයෝජනය කිරීමේ වරදට ජයසුදර්ශනාරාමයේ විහාරාධිපති අත්අඩංගුවට ?
fgamage
-
2018 January 17
මීගමුව අක්කර පනහා ප්‍රදේශයේ භික්ෂුවක් විසින් කුඩා සාමනේර නමක් අපයෝජනය ලක්කිරීමේ සිදුවීමක් අධිකරණයෙන් වාර්තා වේ. මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ කොප්පරාහංදිය විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ ...
News
නිමල් ලංසා රජයේ ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගෙන මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යයි !
fgamage
-
2018 January 17
මීගමුව පෝරුතොට ප්‍රදේශයේ රජයේ දේපලක් මේ වන විට නිමල් ලංසා පදනම නමින් කාර්ලයාලයක් පවත්වාගෙන යාමට යොදාගෙන ඇතැයි යන බරපතල චෝදනාවක් එල්ලවි ඇත. මීට වසර ගණනාවකට...
Stories
දුන්ගාල්පිටියේ බොස්කෝ ආයතනය පටන් ගන්න ගිය ජාත්‍යන්තර පාසල කාදිනල්තුමා නතර කලේ ඇයි?
fgamage
-
2018 January 16
තලාහේන,දුන්ගාල්පිටිය බොස්කෝ ආයතනය මෙම ප්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මික සංවර්ධන වෙනුවෙන් වැඩසටහන් ගනනාවක් ක්‍රියාත්මක කරන සැල්වටෝරියන් නිකායට අයත් ඍජුවම රෝමයේ සිට පාලනය වන...
News
කොමසාරිස් නියෝග මත තේක්ක ගහ කපන්න ගිය ගිනිනිවන බටයාගේ ජිවිතය අනතුරේ!
fgamage
-
2018 January 16
නාගරික කොමසාරිස්වරයාගේ නියෝගයක් පරිදි ඊයේ දින පෙරවරුවේ නගරසභා භුමියේ තේක්ක ගසක් කපන්නට ගිය ගිනිනිවන භටයෙකු මතට තේක්ක කදක් වැටිම හේතුවෙන් ඔහුගේ කශේවරුකාව බිදි ගොස්...
Articles
රාජපක්ෂ පාලනයත් , ලංසා පාලනයත් එපා වු මීගමුවේ කතෝලික පියතුමන්ලා …!!
fgamage
-
2018 January 15
මීගමුවේ කතෝලික පියතුමන්ලා පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමගින් විශේෂ හමුවක් 2015 ජනාධිපතිවරණයට කලින් පැවැතුණි. මේ සදහා විශාල පියතුමන්ලා පිරිසක්ද එදා එක්ව තිබුණි. යහපාලන රජයේ...
Stories
කොමසාරිස්ගේ ඉල්ලිමට තේක්ක ගස් කපන්න ගිය ගිනි භටයන් බරපතල තුවාල සහිතව මිගමුව රෝහලට ?
fgamage
-
2018 January 15
මීගමුව මහනගර සභාව පිටුපස පිහිටි තේක්ක ගස් කිපයක් කැපිමට නාගරික කොමසාරිස්වරයාගේ ඉල්ලිම පිට එහි නිරතවු ගිනි නිවන අංශයේ ගිනි භටයන් දෙදෙනකු මතට ගසේ අතු...
News
ආර්පිකෝ ඉදිරිපිට අනතුරුදායක කාණුවක් ?
fgamage
-
2018 January 15
පළල්වු කාණුව අපට අනතුරු දායක ස්ථානයක් ලෙස පවතී. ඒ අසල ඇති Kisds Land නම් ව්‍යාපාරික ස්ථානයේ කළමණාකරු වන රොෂේන් ඩේමියන් මහතා පවසන්නේ මෙම...
1
...
1,009
1,010
1,011
...
1,857
Page 1,010 of 1,857
Latest news
ලංසාල ධිවර සංවිධානයකට ලබාදුන්න මාලිමා මන්ත්‍රිවරියක් පෙරපාසැලක් කරන ගොඩනැගිල්ල නගර සභාවට පවරගන්නේ නැද්ද?
2026 May 19
මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම…
2026 May 18
අපට කොහෙන්ද පුසෝ මේ දවස්වල සාලයෝ සූඩයෝ…..
2026 May 18
මිගමු බස්නැවතුම්පොළේ උඩුමහලේ වැසිකිලි ගැන පැමිණිල්ලක් !
2026 May 18
පිටිපන ධිවරයන්ට අද ගජවාසියක් !කූරල්ලා මාළු තොගයක්ම අහුවෙලා !
2026 May 18
- Advertisement -