Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, May 17, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18558 POSTS
1 COMMENTS
Articles
මහා පරිසර විනාශයක් අභියස පා.මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි දවල් මිගෙල් රෑ දනියෙල්ට ඇදීම ??
fgamage
-
2017 October 31
වසර 4ක පමණ තිස්සේ සිදුවන අඹකදවිල සමිදුගම බහුමාන් වත්තේ වැලි කැපීමට එරහිව එම ප්‍රදේශයේ ජනතාව සහ ප්‍රදේශයේ කතෝලික පියවරුන් විරෝධය දක්වති. මහාපරිමාණයෙන් සිදුවන මෙම...
Articles
මීගමුවට යහපාලනය කැදවාගෙන ඒමට රොයිස් විජිතට ඇති අභියෝගය !
fgamage
-
2017 October 31
අගමැතිවරයා අතින්ම සංවිධායක පත්විම් ලැබු බස්නාහිර පළාත් සභාව මන්ත්‍රි රොයිස් විජිත පිලිගැනිම සදහා මීගමුවේ ස්ථාන කිපයකදි පිලිගැනිම් කිපයක් සංවිධානය කර තිබුණි.එහිදි සිය පාක්ෂික හිතවතුන්...
Stories
උප්පැන්න සහතිකේ නැත්නම් පොල්තෙල් ගන්නේ බලාගෙනයි !
fgamage
-
2017 October 31
වෙළද පොළ තුල අද ප්‍රමිතියකින් භාණ්ඩ රැසක් අලෙවි වන්නට පටන්ගෙනය. මිනිස් පාරිහෝජනයට නුසුදුසු මට්ටමේ පොල්තෙල් මේ අතර ප්‍රධාන තැනක් ගනි. ඇත්ත වශයෙන්ම දැනට බෝතලයක් රු 250...
Stories
හිරුණිකා,තලතා.රෝසි ඇතුළු 35 ක් අද එජාප ආසන සංවිධායකධුර ලබති.!
fgamage
-
2017 October 30
එජාප පක්ෂ මුලස්ථානයේදි අද පැවැති විශේෂ හමුවකදි හිරුණිකා,රෝසි,තලතා ඇතුළු 35 දෙනෙකු ආසන සංවිධායකධුර ලබා ඇත.
News
යළිත් මීගමුවට අගමැතිගේ තේරීම රොයිස් ! අද මීගමුවේදි පිළිගැනිම් රැසක් !
fgamage
-
2017 October 30
මීගමුව එජාප ආසන සංවිධායකධුරය මිට සුළු මොහොතකට පෙර බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා වෙත එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිරිනමා ඇතැයි...
Stories
පැණි බීම වර්ගවල සීනී ග්‍රෑම් 6ට වඩා අඩංගු වුවහොත් බද්දක් !
fgamage
-
2017 October 30
ඉදිරියේ දී පැණි බීම වර්ගවල සීනී ග්‍රෑම් 6ට වඩා අඩංගු වුවහොත් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය...
Stories
ගවයින් ප‍්‍රවාහනය සදහා බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනපතිගෙන් නියෝගයක්
fgamage
-
2017 October 30
ගවයින් ප‍්‍රවාහනය කිරීම සදහා බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නියෝග කර තිබේ. නීති විරෝධි අයුරින් ගවයින් ප‍්‍රවාහනය කිරීම ඉතා සීග‍්‍රයෙන්...
Articles
පාලකයින්ට බුද්ධිය ඉල්ලා දේවමෙහෙයක් අඹකදවිලදී
fgamage
-
2017 October 30
හලාවත රදගුරු අති උතුමි දේවධර්මාචාර්ය දෙවිශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ පුර්ණ ආශිවාර්දයෙන් අඹකදවිල සාන්ත රෝගුස් දෙවි මැදුරු මිසමෙි මිසමි පාලක පීට්ර බොතේජු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම...
News
ඇමති නිමල් ලංසාගේ යහපාලන දීගය ලගදිම අවසන් වන ලකුණු ?
fgamage
-
2017 October 30
දවල් මිගෙල් රැ දනියෙල් ක්‍රියාන්විතයක දැනට නිරත යහපාලන ඇමති නිමල් ලංසා ලගදිම දේශපාලන තීන්දුවක් ගැනිමට නියමිතව ඇති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයෙන් අපට දැනගන්නට...
News
ලංසා ,කාවින්ද කුමන්ත්‍රණය පරාදයි !අගමැති අතින් රොයිස් හෙට යළිත් පත්විම් ලබයි !
fgamage
-
2017 October 29
මීගමුව ආසනයේ එජාප ශක්තිය බිදවට්ටමින් ලංසා පවුලේ න්‍යාය පත්‍රයට නැටවිය හැකි ආසන සංවිධායකවරයෙක් පත්කරගැනිම සදහා පසුගිය කාලය තුල ඒකාබද්ධ කුමන්ත්‍රණයක් දියත්ව තිබුණි. ඒ සදහා මිගමුවේ...
1
...
1,052
1,053
1,054
...
1,856
Page 1,053 of 1,856
Latest news
තලපති විජේට මීගමුවෙන් ලියුමක්
2026 May 17
මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ආ චීවරධාරීන් ගේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු රිමාන්ඩ් . ….
2026 May 16
මීගමුව මහා නගර සභාවට නොපෙනෙන, කුරණ ප්‍රදේශයේ පාරවල් වල වැවී ඇති ඝන කැලෑව..
2026 May 16
42 වන ජාතික මීලතුන් උත්සවය මෙවර මීගමුවේදී ….
2026 May 15
ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ජාත්‍යන්තර මුයිතායි සහ UBF බොක්සිං ශූරතාවලිය මැයි මාසයේදී මීගමුවේදී!
2026 May 15
- Advertisement -