spot_img
spot_img
spot_img
spot_img
Friday, May 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18555 POSTS
1 COMMENTS

නවතම ඇඳුම් විලාසිතා සමඟ sweet 6teen

sweet 6 teen කියන්නේ මිගමුව නගරයේ විවෘත කරපු නවතම ඇඳුම් විලාසිතා මාදිලි රැසක් ඇති තැනක්. මේ අලුත් විලාසිතා  සාප්පුවේ ඇමරිකාවෙන් ගෙන්වන ලද උසස්...

නගරය මැද තියෙන මේ ඩෙංගු තවානට විසදුමක් නැද්ද ??

මීගමුව ශා.ජෝශප් විදියේ පිහිටි මේ ඉදිකිරිම් ව්‍යාපෘතිය තුල එක්රැස්ව ඇති මේ පිරිසිදු ජලය නිසා අවට ප්‍රදේශවලට මතුව ඇති ඩෙංගු අවධානම ගැන අප විසින් මිට...

පෙරියමුල්ලේ දුමායනයට මුස්ලිම් පල්ලියේ පුර්ණ සහය

ඩෙංගු මර්ධනය සදහා දුමායන කටයුතු දැන් මීගමුවේ විවිධ පළාත් වල සිදුවෙමින් තිබේ.මෙහි දැක්වෙන්නේ අද උදෑසන පෙරියමුල්ල ප්‍රදේශයේ දුමායන කටයුතු සිදුකළ අවස්ථාවකි. ඡායා-සුජයිල් මුනියර්   Save

කෑම කන්නවත් වේලාවක් නැතිව වෙහෙසන ඩෙංගු වාට්ටුවල කාර්ය මණ්ඩලයට කැල්ටන් අතහිත !

මීගමුව රෝහල තුල දැන් ක්‍රියාත්මක ඩෙංගු වාට්ටු ගණන 8 කි. එහි සේවයේ නියුතු වෛද්‍යවරුන් හෙද හෙදියන් උපස්ථාකකයන් ඇතුළු කාර්ය මණ්ඩල ගණන 200 ඉක්මවයි.පවතින තත්වයන්...

මහජන සෞඛ්‍ය පරික්ෂකට පහරදිමට ගිය ලංසලාගේ මැරයා බන්ධනාගාරයට !

මීගමුවේ අද පවතින ඩෙංගු අධිවංසගත තත්වය පාලනය කිරිම මහජන සෞඛ්‍ය නිලධාරින් දිවා රැ නොබලා වෙහෙසි වැඩකටයුතු කරගෙන යද්දි  ලංසා පවුලේ දේශපාලන හයිය යොදා ගනිමින්...

මීගමුව රෝහලේ 4 වාට්ටුවට මුස්ලිම් මහපල්ලියෙන් විදුලි පංකා !

මීගමුව රෝහලේ 4 වාට්ටුවේ පවතින අධික රස්නයට පිළියමක් ලෙස  මුස්ලිම් මහපල්ලියෙන් විදුලි පංකා ලබාදිමට කටයුුතු කර ඇත. මේ සමාජ සත්කාරය හේතුවෙන් කාලයක් තිස්සේ 4 වාට්ටුවේ...

මීගමුව රෝහලේ නේවාසික රෝගින්ගෙන් 64% කට ඩෙංගු !

මීගමුව සහ අවට කේන්ද්‍රකොට ගෙන කඩිනම් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබුනද මීගමුව රෝහල කරා එන ඩෙංගු රෝගින් ගණනේ කැපිපෙනෙන අඩුවක් තවමත් නැත. ඊයේ දිනයේ...

මහජන සෞඛ්‍ය පරික්ෂකගේ රාජකාරියට බාධාකළ දයාන් ලංසාගේ මැරයා අත්අඩංගුවට ?

පසුගිය 10 වනදා මීගමුව බෝලවලාන ප්‍රදේශයේ දුමායන කටයුතු වල නියැලෙන් සිටි වර්ණකුලසුරිය නැමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ රාජකාරියට බාධාකරමින් පරුෂ වචන කියා බැනවදිමින් කමිස කොලරයෙන්...

කැපුම් තුවාල සහිත සිසුන් 41 මැදිරිගිරියෙන් හමුවේ..

මැදිරිගිරිය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 41 දෙනෙකු  කැපුම් තුවාල සහිතව හමුවූ පුවතක් වාර්ථා වනවා. එම කැපුම් තුවාල ඒ සිසුන් විසින්ම කරගත් තුවාල වන අතර...

Latest news

- Advertisement -spot_img