spot_img
spot_img
spot_img
spot_img
Sunday, May 10, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18542 POSTS
1 COMMENTS

මීගමුව නගර සභාවේ ලව් බර්ඩ්ස්ලාට කුරුළු කූඩුවක් … ?

මීගමුව මහනගර සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පිටුපස පිහිටි ඉඩමේ මේ දිනවල කුරුළු කූඩුවක් තැනෙමින් ඇති බැව් වාර්ථා වේ. මෙය කාගේ ඉල්ලිමක්දැයි තතු නැතත් දැනට හෙළිව ඇත්තේ...

මීගමුව රෝහලේ ජලයට අසුචී කලවම් විමේ ප්‍රශ්ණයට තාම විසදුමක් නෑ ?

මීගමුව රෝහලේ ජලයට අසුචී කවලම් විම හේතුවෙන් මතුව ඇති බරපතල සෞඛ්‍ය අර්බුදයට මේ වනතුරුත් කිසිදු විසදුමක් ලැබි නැතැයි රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයන් කියා සිටිති. මෙම...

වෘකයන් අතර නග්නව හොරු සමග හෙලුවෙන්……

 ශ්‍රී ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ. නිදහසෙන් පසු ‍ගෙවුණු හැටනව වසර තුළ මෙරට පාලනය කළ සියලුම නායකයින්, පාලකයින් කල්පනා කරනු ලැබූයේ...

රාජපක්ෂලාගේ මැරයෝ තවමත් මාධ්‍යවේදින්ට පහර දෙති ?

මහියංගණය  ප්‍රාදේශීය මාධ්‍යවේදි රංජි්ත් කරුණවීර මහතාට පසුගිය 27 වනදා දහවල් මැර ප්‍රහාරයක් එල්ලවි තිබේ. ඒ ඔහු හසලක ප්‍රදේශයේ හෝටලයකට කෑම පාර්සලයක් ගැනිමට ගොස් සිටි අවස්ථාවේදිය. මේ...

මීපුර කර්තෘට පහරදීම සැලසුම් කළ පුද්ගලයා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය අදත් නිහඩයි ?

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට   2016 ජුනි 02 වන දින මීගමුව නගර සභා භූමියේ්දී   සිදුකළ පහරදීම  සම්බන්ධයෙන් නඩු  විභාගය අද  (28)...

මීගමුව ලෙල්ලමේ මේ දිනවල බලයෝ ලාභයි !

මීගමුවේ මාංකුලියේ පිහිටි මහලෙල්ලමට රටේ නන්දෙසින් විවිධ මත්‍යස්‍ය වර්ග පැමිණෙමින් තිබේ. බලයා මත්‍යස්‍ය විශේෂය මේ අනුව විවිධ පළාත්වලින් පැමිණ තිබිම නිසා එහි මිළ දැන් සිඝ්‍ර...

මීගමුව රෝහලේ ජලයට අසූචී මිශ්‍ර විම ගැන කල්ඇතිව සොයා බැලිමට ආසාධන පාලන ඒකකයට නොහැකිවුයේ ඇයි ?

මීගමුව රෝහල තුල භාවිතයට ගන්නා ජලය තුල අසූචි මිශ්‍රව ඇති බව  පරික්ෂණ වලින් තහවුරු ව තිබුනේ පසුගිය 25 වෙනිදාය. මේ තත්වය පරික්ෂණ මගින් නිශ්චිත කරගැනිමත්...

මිගමුව රෝහලේ ජලයට අසුචි මිශ්‍රවෙලා !පරික්ෂණවලින් තහවුරුවේ!

  මිගමුව රෝහලේ ජලයට අසුචි මිශ්‍රව ඇති බව පරික්ෂණයකින් තහවුරුව ඇතැයි අපගේ රෝහල් ආරංචි මාර්ග දක්වා සි⁣ටි.පසුගිය කාලය තුල රෝහලේ කාණු ඔස්සේ අසූචී ගලායාම පිළිබදව...

ජෝ පියතුමා ගැන තවත් ෆේස් බුක් සටහන් …!

අනු දෙවසරක් ආයු වළදා පසුගිය දිනක ජිවන ගමනින් සමුගත් ජෝ පියතුමා ගැන දිනපතා විවිධ තොරතුරු අප වෙතට ලැබෙන්නට පටන්ගෙනය. මේවායින් ප්‍රධානතම වන්නේ එතුමන් විසින් ධීවර...

කාලෙකට පස්සේ මංකුලිය මහ ලෙල්ලම⁣ මාළුවලින් පිරෙයි !

මීගමුවේ මහලෙල්ලමට කාලෙකට පස්සේ රටේ විවිධ පළාත්වලින් මාළු තොග පැමිණ තිබුණි. ඒ ගිය සිකුරාදා දිනයේදිය. ඒත් විශේෂයෙන්ම බලයන් කෙලවල්ලවන් ඇටවල්ලන් සහ අලගුඩුවන්ය. මේ හේතුව නිසා මේ මාළු...

Latest news

- Advertisement -spot_img