Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, May 6, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18531 POSTS
1 COMMENTS
Stories
වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට රත්කරව්ව හෝටලයකදී වෙඩි. උප පොලිස් පරීක්ෂකවරයෙක් මරුට.
fgamage
-
2016 November 16
කුරුණෑගල, රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටි අපරාධකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ඊයේ (17 දා) රාත්‍රියේදී එල්ල වූ වෙඩි...
Editor's Choice
‘බැඳුම්කර හොරා’ මහින්දගේ වැඩක්!
fgamage
-
2016 November 15
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර යහපාලන ජාතික රජයට එරෙහිව රට පුරා ගෙන යන දේශපාලන මඩ පෝස්ටර ව්‍යාපාරය පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
News
ග්‍රාමසේවකට මරණ තර්ජනය කළ මඩකලපුවේ හිමිනමට එරෙහිව විරෝධතා?
fgamage
-
2016 November 15
පසුගිය දිනක මඩකලපුවේ ග්‍රාම නිළධාරිවරයෙකුට මරණ තර්ජන එල්ලකරමින් ප්‍රසිද්ධියේ බැනවැදුන මඩකලපුව මංගලාරාමයේ සුමන භික්ෂුවට එරෙහිව අද දින මඩකලපුj පට්ටිපලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය ඉදිරිපිටදි අඋද්ගෝෂණයක්...
Stories
ලංසා පවුලේ ඉල්ලිම් ඉටුකරන්න ගිය වෙරළ සංරක්ෂණ නිළධාරින්ට වෙච්ච දේ ?
fgamage
-
2016 November 15
ලංසා පවුලේ ඉල්ලිම් ඉටුකරමින් වෙරළ සංරක්ෂණ නීතිය උල්ලංඝණය කළ නිළධාරින් පසුගිය දින මාධ්‍යවේදින්ගේ බරපතල ප්‍රශ්ණ කිරිමට ලක්වු අතර එහිදි ඔවුන්ට පැහැදිලි පිළිතුරක් නොවිය.වෙරළ සංරක්ෂණ...
Articles
විවේකාගාර ප්‍රශ්ණයක් නිසා මීගමුව රෝහලේ තට්ටු ගොඩනැඟිල්ලේ ප්‍රතිසංස්කරණය කටයුතු ඇණහිටි… ?
fgamage
-
2016 November 14
(දෙවන සංස්කරණය )මීගමුව රෝහලේ තට්ටු ගොඩනැඟිල්ලේ කටයුතු මේ දිනවල මන්දගාමි අයුරින් හෝ සිදුවෙමින් තිබුණද දැන් එහි තවත් අළුත් ප්‍රශ්ණයක් මතුව ඇතැයි වාර්ථා වේ. ඒ විකිරණ...
Stories
මහජන දේපල බදුගෙවන ජනයාගේ අණසකට පත්කරන්න අපි කටයුතු කරනවා- රොයිස විජිත කියයි (විඩියෝ සහිතයි )
fgamage
-
2016 November 14
මීගමුව මහනගර සභාවේ මුදල් ආයෝජනය කරමින් ඉදිකරන්නට යෙදුන ටෙනිස් පිටිය ඇතුළු අනික් ස්ථාන මීගමුවේ බදු ගෙවන ජනයාගේ අණසකට පත්කල හැක්කේ එජාප මහනගර සභා පාලනයක්...
News
ටෙනිස් පිටිය මහනගර සභාවට පවරාගෙන, දරුවන්ගේ අයිතිය රැකදෙන්න.!
fgamage
-
2016 November 14
මේ අයගේ පාලනය හමුවේ ටෙනිස් පිටියේ දිනෙන් දින පරිහානියට ලක් වු අතර එහි සංවර්ධනය සම්බන්ධයෙන් කිසිදු ඵලදායි තත්වයක් පියවරක් ගැනුනේ නැත. මේ පසුබිම යටතේ තවදුරටත්...
Editor's Choice
පැරණි ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන ක්‍රම
fgamage
-
2016 November 14
පසුගිය ලිපියක් තුළින් අප ශ්‍රී ලාංකිකයන් ඈත අතීතයේ මගී ගමනාගමනය සඳහා යොදාගත් ක්‍රම හා විධි පිළිබඳව ඔබව දැනුවත් කළා. අද ලිපිය තුළින් අපි බලාපොරොත්තු...
Articles
කප්පම් කල්ලිවල පාලනයේ තිබු මහජන දේපල යළිත් මහනගර සභාවට..?
fgamage
-
2016 November 14
මීගමුව මහනගර සභාවේ පාලනය සමය තුල හිටපු නගරාධිපති නිමල් ලංසා මහ නගර සභාවේ අරමුදල් යොදවා ඉදිකරන්නට යෙදුන සංවර්ධන කටයුතු වල අයිතිය නගර සභාව වෙත...
Stories
මඩකලපුවේ හිමිනම පොලිස් කතකට පහරදෙයි ?
fgamage
-
2016 November 13
නඩුවක් විසදිමට මඩකලපුව මංගලාරාමයට පැමිණි පොලිස් කාන්තාවක් ඇතුළු පිරිසකට පැන පැන පහරදෙන්නට තරම් මෘග වි ඇත්තේ හිමිනමකි. පන්සල් වත්තේ තාප්පයක් පිළිබදව වු පැමිණිල්ලක් සදහා පොලිසිය...
1
...
1,216
1,217
1,218
...
1,854
Page 1,217 of 1,854
Latest news
මීගමුවට මත්කුඩු බෙදා හරිනු ලැබූ මීගමුවේම පුද්ගලයකු වැල්ලවීදීයේ දී අත්අඩංගුවට . ..
2026 May 6
මිගමුවටත් මාළු හිඟවෙයි ! ධිවර ක්ෂේත්රයට සම්බන්ධ අයට ආදායම් අහිමිවෙයි
2026 May 5
පෙර පාසැල් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ!
2026 May 5
දීපචෙල්වම් කවියා,ජනපති,සහ කම්බන් සාහිත්‍ය උළෙල
2026 May 5
වැඩි වන ඉන්ධන මිල හමුවේ, රජය ධීවරයන්ට ලබාදීමට යන ඉන්ධන සහනාධාරය ඇත්තටම ප්‍රමාණවත්ද ??
2026 May 4
- Advertisement -