spot_img
spot_img
spot_img
spot_img
Tuesday, May 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18528 POSTS
1 COMMENTS

ජපානේ අයට free wifi නෑලු.

ජපානය ලෝකය තුල වඩාත් වේගයෙන් දියුණු වූ රාජ්‍යයක් ලෙස සියළු දෙනාම පිලිගත්තත් ලොව පුරා දියුණු රටවල් වල සාමාන්‍ය ජනතාව බුක්තිවිදන නවීන විද්‍යාවේ ඇතැම් පහසුකම්...

මාධ්‍යවේදී ලසන්තගේ සිරුර ගොඩ ගනියි – මාධ්‍යවේදීන් රැසක් බොරැල්ලට

මහින්ද රාජපක්ෂ පාලනය තුළදී කෘෘර ලෙස ඝාතනය කළ ජේ්‍්‍ය්ෂඨ මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය අද (27) ගොඩ ගැනීමට අධිකරණ නියෝගයක් දෙන ලදී. මේ අනුව...

කම්මල මූදු වෙරළට ආදරය

චන්දන ප්‍රනාන්දු / පරිසරය ගැන කිසිදු තැකීමක් නොකරන මේ වාගේ කාලයකදී ,ලෝක සංචාරක දිනය නිමිත්තෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්නප්පුව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය ප්‍රාදේශිය සභාව...

වර්ෂ 150 පිරීම නිමිත්තෙන් කොච්චිකඩේ පොලීසියෙන් සද්කාර්යයක්!

ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 150ක් පිරීම  නිමිතිකොටගෙන පසුගිය 24 වනදා විශේෂ සුබසාධන වැඩපිළිවෙලක් කොච්චිකඩේ මහා විද්‍යාලයේදී පැවැත්විණි. විශේෂ ‍ෙවෙද්‍ය සායන කීපයක්,ලේ දන්දීමේ...

කාන්තාවගේ රන්මාලයක් සොරාගත් තරුණයාට වැඩ වරදී.

තල්දෙක ප්‍රදේශයේ කාන්තාවකගේ රන් මාලයක් කඩා යාම සම්බන්ධයෙන් සැකපිට  24 සවස තරුණයෙක් හා යතුරුපැදියක් අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන...

கொச்சிக்கடை பொலிஸ் நிலையத்தின் ஏற்பாட்டில் பொலிஸ் நடாடும் சேவை

பொலிஸ் திணைக்களத்திற்கு 150 ஆண்டுகள் நிறைவடைந்ததையிட்டு  கொச்சிக்டை பொலிஸ் நிலையத்தின் ஏற்பாட்டில் கொச்சிக்கடை பொலிஸ் அதிகாரத்திற்குட்பட்ட பிரதேசங்களில் வசிக்கும் பொது மக்களுக்கான விசேட  பொலிஸ் நடமாடும் சேவை  கொச்சிக்கடை மகா வித்தியாலயத்தில் சனிக்கிழமை...

නාගරික කොමසාරිස්ගේ පුතාගේ උපන් දින කේක් එක සහ ලෙනාඩ්ගේ රෙඩ් වයින් පාටිය ?

මීගමුව මහ නගර සභාව පාලනය වන්නේ දැන් පරිපාලන අධිකාරිය භාරයේය.එහි ප්‍රධානියා වන්නේ නාගරික කොමසාරිස්ය. එහෙත් ඔහුගේ ක්‍රියාකලාපය ගැන දැන් බරපතල චෝදනා එල්ලවන්නට පටන්ගෙන තිබේ. එනම් මීගමුවේ...

මා ඔයෙන් අනවසරයෙන් වැලි ගොඩදැමූ පිරිසක් අත්අඩංගුවට.

යෝගියාන ප්‍රදේශයේ මාඔය ඉවුරේ නීති විරෝධි ලෙස අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් හා ඔවුන් පැමිණි වාහන හා වැලි තොගයක් සැකපිට ඊයේ 21...

දෙමළ ජනතා අයිතින් ඉල්ලා දැවැන්ත ව්‍යාපාරයක් අද යාපනයෙන් ඇරඹෙයි !

'එළුඟ තමිල්' නොහොත් දෙමළ ජනතාවනි නැගිට්ව් නමින් දැවැන්ත ව්‍යාපාරයක් අද දිනයේ යාපනය නගරය තුල ක්‍රියාත්මක විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යාපනය මාධ්‍ය සමාජයේ...

පත්තර තට්ටුවට ඉරිදාට ‘ඇපල්’ !

මේ දිනවල කාගෙත් අවධානය දිනාගැනීමට සමත්ව ඇති මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිර යන ආන්දෝලනාත්මක පුවත වන්නේ ලංකාවේ පළමු වරට තාරුණ්‍යය වෙනුවෙන් එළි දැක්වීමට නියමිත...

Latest news

- Advertisement -spot_img