spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට ”නයෝමි” කැන්දන් ආ සෝමසිරි මහතා !

Must read

(දෙවන සංස්කරණය )nyaominayomis 2nayaomis 6nayaomis 3මීගමුවේ බේකරි නිෂ්පාදන ක්ෂේත්‍රය තුල නම් තබා ඇති තැන් අතර ඉහලින් කියැවෙන නමක් වන්නේ නයෝමිය.12
නියෝමි මිගමුවට කැන්දන් ඒ යුගපුරුෂයා වන්නේ සෝමසිරි ජයමහ මහතාය.
මීගමුවෙ කොරනේෂන් හෝටලයේ සේවකයෙකු ලෙසින් ඇරඹි ගමන අද මීගමුව තුල නමක් දිනු බේකරි නිෂ්පාදන ආයතනයක් මෙන්ම ආපන ශාලා ජාලයක හිමිකරුවෙකු වු සෝමසිරි ජයමහ මහතාගේ 40 වසරක ව්‍යාපාරික දිවිය අගයමින් වු උත්කර්ෂවත් හමුවක් දෙසැම්බර් 10 වනදා මීගමුව ගෝලඩ් සැන්ඩ් හෝටලයේදි පැවැත්විණි.4
මේ අවස්ථාව සදහා මිගමුවේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විවිධ තරාතිරම්වල ආරාධිතයන් රැසක් එක්ව සිටිනු දක්නා ලදි.
සෝමසිරි මහතාගේ දරුවන්  මෙන්ම මුණුබුරු මිණිබිරියන්ද එක්ව සංවිධානය කොට තිබුණ මේ සුවිශේෂ හමුව ඇත්ත වශයෙන්ම වර්ණවත් රාත්‍රියක්ම විය.
ඒ සුන්දර රාත්‍රියට නිමිත්ත වි තිබුනේ සෝමසිරි ජයමහ මහතාගේ 74 වෙනි උපන් දිනය එදිනට යෙදි තිබිමයි.
මීගමුවේ ව්‍යාපාරික උරුමයන් නව පරපුර ට දායද කරන්නට සෝමසිරි මහතා වැනි වියපත් ව්‍යාපාරික මහතුන් රැසක් සිය දහදිය ශ්‍රමය කොයිතරම් නම් වපුරන්නට ඇත්ද ?
ඒ ගැන දැන හෝ නොදැන මීගමුවේ අද ව්‍යාපාරික ලෝකය භුක්ති විදින්ගේ ඒ දහදියේ අස්වැන්නයි.89

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article