spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, November 8, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18904 POSTS
1 COMMENTS

ශ්‍රිලනිප ගැන කළකිරි වෙන්නප්පුව ප්‍රා.මන්ත්‍රි එජාපයට …

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙමින් රටම බලාපොරොත්තු වු දුෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් පක්ෂය බේරා ගැනීමේ වැඩ පිළිවෙල කඩා කප්පල් කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව...

ජනතාවට ලංවූ පොලීසිය

විවිධ හේතු නිසා ජනතාවගෙන් දුරස්වී යන ශ්‍රී ලංකා පොලීසිය ජනතාව වෙත ලං කර ගැනීම හා පොලීසියෙන් ඉටුවන නිහඩ සේවාව පිළිබදව ප්‍රශංසනාත්මකව කථා කිරීම අප...

සුදර්ශණි මහින්ද පිළට ….?

"ශ්‍රීලනිපයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකරන ලද විශේෂ ප්‍රකාශයට විරෝධය පාමින් තමන් නියෝජ්‍ය අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වූ බව සුදර්ශනී...

යතුරුපැදි හොරුන් වෙන්නප්පුවේදි කොටුවෙලා…..

විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සොරකම් කර එවා කොටස් කර විකිණිමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙක් කඩු හා පතොරම් සමග සැකපිට 11 සවස අත් අඩංගුවට ගත්බව...

සුදර්ශණිට එරෙහිව සරත් ලංසා හාදවෙයි.

සරත් ගුණරත්න හා නිමල් ලංසා අතර වුයේ ජන්මාන්තර වෛරයකි.දෙදෙනාම එකිනෙකා දේශපාලනික වශයෙන් අනාථ කිරිම සදහා බොහෝ දේ කළහ. එහෙත් දැන් ඒ සියළු කෝන්තර හමාරය. දැන් හාදවෙලා...

ජනප්‍රිය ගායක විල්බට් ඇන්ටනි මිය යයි.

මීගමුවෙන් කලා ලොවට පිවිසි ජනප්‍රිය ගායක  විල්බට් අැන්ටනි හදිසියේ ඇතිවු හෘදයාබාධ තත්වයක් හේතුවෙන් අද උදෑසන මියගොස් ඇත. මේ පිළිබදව වැඩි විස්තර ඉතාඉක්මනින් අප පාඨකයන් හට...

මහින්දගේ කොන්ඩම් තියරිය නිරෝෂන්ටත් ??

අගෝස්තු මස පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරදීම අවසන් වී තිබේ. වෙන්නප්පුව ආසනය වෙනුවෙන්  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කිහිපදෙනෙකුට නාමයෝජනා ලැබී ඇති අතර  එක්සත් ජාතික...

වචනයක්වත් අඩු නැති ජනපති මෛත්‍රීගේ සම්පුර්ණ පැයක කතාව මෙන්න !

සුබ සන්ධ්‍යාවක් වේවා සියඵ දෙනාටම. ජනමාධ්‍යවේදී හිතවත් මහත්ම මහත්මියනි, ඒ වගේම ජනමාධ්‍ය ආයතන නියෝජිතයින් ඒ පැමිණි සියඵ දෙනාමට මම ස්තූතිවන්ත වෙනවා, මා ඔබට ලබා...

ධිවර පක්ෂයේ නායක හිමි පුත්තලමේදි බොදුබලේ නයා අතට ගනී.

බැදිවැව දියසේන නමින් වු හිමිනමක් ගැන අපට මුලින්ම අසන්නට ලැබෙන්නේ ඔහු  ඉන්දියාවේ සිරගත කර සිටින ධීවරයන් වෙනුවෙන් මාරාන්තික උපවාසයක් කිරිමත් සමගින්ය. මේ කටයුත්තේද ජාතික ධිවර...

නාමයෝජනා දිනට කලින් නිමල් ලංසා බැසිල් රාජපක්ෂව හමුවුනේ ඇයි ?

පාර්ලිමේන්තු මැතිවරණ නාමයෝජනා දිනට කලින් දිනයක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සහ පළාත් සභා ඇමති නිමල් ලංසා අතර විශේෂ හමුවක් මීගමුවේ තරු හෝටලයකදි සිදුව ඇත. මේ...

Latest news

- Advertisement -spot_img