Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 19, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18381 POSTS
1 COMMENTS
Articles
මුහුදේදි අනතුරට ලක්වු ධීවරයෙක් මීගමුවේ දැඩි සත්කාර ඒකකයේ .
fgamage
-
2013 July 10
අයහපත් කාලගුණ තත්වය නිසා මුහුදේදි අද විපතට පත්ව සිටි ධීවරයෙකු බේරා ගැනිමෙන් පසු මීගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබේ. ඔහු...
Stories
පොලිස් අධිකාරි කාර්යාලයේ ශිතල යුද්ධය සහ නගරාධිපතිගේ රියඅනතුර….
fgamage
-
2013 July 10
මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ පවතින ශිතල යුද තත්වයක තවත් ඇමුණුම් ඊයේ රාත්‍රියේදි මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේදි සිදුව ඇත. ඒ මීගමුව නගරාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථයක්...
News
මීගමුව මෝය කටේදි බෝට්ටුවක් අනතුරේ,ධීවරයෙක් අතුරුදහන්..
fgamage
-
2013 July 10
පැවති අයහපත් කාලයගුණය හේතුවෙන් මුහුදු ගොස් පැමිණෙමින් තිබුන බෝට්ටුවක් මීගමුව මෝය කටේදි අනතුරට පත්ව එහි සිටි එක් ධීවරයෙක් මුහුදට වැටි ඇතැයි වාර්ථා වේ. ඔහු සෙවිමේ...
Negombo Heritage
සින්තුර් ශ්‍රී මුරුගන් කෝවිල විවෘත වෙයි
fgamage
-
2013 July 10
අද දින පෙරවරුවේදී දළුපත - කට්ටුව ප්‍රදේශයේදී හින්දු බැතිමතුන්ගේ කෝවිලක් උත්සවශ්‍රීයෙන් විවෘත විය. සින්තුර් ශ්‍රී මුරු ගන් කෝවිල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ බැතිමතුන් රාශියක් සහභාගී...
Stories
මෝචරි අඩුපාඩු, වැසිකිලි උතුරන, මීගමුව රෝහල ජනපතිට පෙන්නමු.
fgamage
-
2013 July 10
මීගමුව රෝහල අද පවතින්නේ බරපතල අර්බුදයකය. ඒහි ප්‍රධාන තට්ටු ගොඩනැගිල්ලේ ඇති වැසිකිලි පද්ධතියේ සියළු ජලය ඊට පහලින් ඇති වාට්ටු ුතුලට කාන්දු වෙන්නට පටන් ගෙන දැනට...
News
මීගමුව නගරාධිපතිට ඇප …
fgamage
-
2013 July 10
මීගමුව නගරාධිපතිවරයාගේ වාහනය යතුරු පැදියක ගැටිම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය අසල පොලිස් නිළධාරියෙකු හා ඇතිවු බහින් බස් විමක් හේතුවෙන් ඇතිව තිබු...
News
මීගමුව නගරාධිපතිව අත්අඩංගුවට ගැනිමට සැරසෙයි.?
fgamage
-
2013 July 10
මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය අසලදි ඊයේ රාත්‍රියේ මීගමුවේ නගරාධිපතිවරයා ගිය වාහනයක් යතුරු පැදියක ගැටි ඇත.වාහනයේ රියදුරු නොනවත්වා යෑමට තැත් කිරිමේදි ඒ අසල සේවයේ නියුතුව...
News
රජපවුලේ මුණුබුරා බේරාගත් මීගමුව රෝහලට තෑග්ගක් .. ?
fgamage
-
2013 July 9
මේ දිනවල මීගමුව රෝහල කඩිගුලක් මෙනි. සියල්ෙලා්ම යුහුසුලුය. කලකින් නොදුටු දැවැන්ත ඉදිකිරිම් සැලැස්මක ක්‍රියාත්මක වෙමින් තිබේ. වරක් ලංකාවේ දරුණුතම ඩෙංගු නගරය බවට පත්වු මීගමුව වෙනුෙවන්...
News
මීගමුව ජනතාවගේ බදු මුදලින් මන්ත්‍රිලාට රටසවාරි..??
fgamage
-
2013 July 8
පසුගිය ජුලි 04 වැනි බ්‍රහස්පතින්දා දින මීගමුව මහා නගර සභාවේ පැවති මාසික මහා සභා රැස්විමේදී ආන්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා මහතා විසින් යෝජනාවක්...
Articles
පරම්පරා තුනකට මරු කැදවු කිඹුලාපිටියේ ගිණිකෙලි ?
fgamage
-
2013 July 7
ලංකාවේ ගිණිකෙලි කර්මාන්තයට ප්‍රසිද්ධම නගරය වන්නේ කිඹුලාපිටියයි.කලෙක බෝලවත්ත සහ දංකොටුව යන ප්‍රදේශ ගමේ අරක්කු වලට ප්‍රසිද්ධව සිටි අයුරින්ම කිඹුලාපිටියේ විශේෂිකරණය වුයේ ගිණිකෙලි ය. එහෙත්...
1
...
1,657
1,658
1,659
...
1,839
Page 1,658 of 1,839
Latest news
හෙල්මට් චණ්ඩියා අත්අඩංගුවට !
2026 March 19
හිටපු ජනපති වික්රමසිංහට සිංගප්පුරුවේදි පැය 9 සැත්කමක්
2026 March 19
අනික් ගුරුවරුන්ගේ පෝස්ටර් වහන මාලිමා ටියුෂන් ගුරා කව්ද
2026 March 18
තෙල් බෙදීමට ඔත්තේ , ඉරට්ටේ ක්රමය!
2026 March 18
මිගමුවේ සම්බන්ධිකරණ කමිටුව හදනවා කියපු කරවල ප්රමිති ප්රතිපත්තිය කෝ ?
2026 March 18
- Advertisement -