spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 18, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18376 POSTS
1 COMMENTS

යාගික මීනිමැරුම් වැඩිවෙලා..?

ලිබර්විල් (Libreville) හි අගනුවර වන ගැබොන් (Gabon) මුහුදු තීරයෙන් අංගඡේදනයට ලක්වූ දැරියකගේ මළ සිරැරක් හමුවීම විශේෂයෙන්ම මධ්‍යම අප්‍රිකානු රටවල  මිත්‍යා විශ්වාස මත යාග සඳහා...

ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාගෙන් ගිලිහෙන මීගමුව ?

පසුගිය දිනක රාත්‍රියක මීගමුවේ එක්තරා ස්ථානයක  වු හමුවකි. මීගමුව ගැන උනන්දුවක් සහිත විවිධ දැ වලට මැදිහත්ව සිටි අයගෙන් එය සමන්විතව තිබුණි.මේ රාත්‍රි සුන්දරත්වය තරමක්...

ජීවිතය ගුහාවක් .ඒකෙන් එලියට එන්න හරිම අපහසුයි

වෛරය වෛර කරන මිනිසා කිසිදිනක සතුටින් නැත.තරහින් සිටිනනිසා ජිවිතය අපායක් ලෙස දකි. සමහර අය තමන්ටම වෛර කරයි.නැතිනම් පිට කෙනෙකුට ,තමන්ගේම අයෙකුට වෛර කරමින් සිටි.වෛරය...

රජයට භාර වු ප්‍රැන්සිස් ජෝශප් පියතුමා කෝ ?

යුධ ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ සිරුවෙන් සිටින මොහොතකි. එහි සජිව විකාශයන් නාලිකාවන් ඔස්සේ දිගහැරෙමින් තිබේ. මීට වසර 4 කට ඉහතදි මෙන්ම අදත් මේ පළාත දෙවනත් කරමින්...

ධීවරයාගේ ඝාතනයට වගකිව යුතු සැකරුවන් තිදෙනෙකු හදුනා ගැනේ.

මීගමුව, තලාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන 37 හැවිරිදි කේ. සමින් ප්‍රසන්න පෙරේරා නැමැති ධිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු එම සැකකකරුවන් හදුනා ගැනීම...

මීගමුව රෝහලේ ඩෙංගු ඒකකයට මොක ද වෙන්නේ ?

මීගමුව රෝහලේ ඩෙංුගු  උණ රෝගයට ප්‍රතිකාර කිරීම සදහා  වෙනම ඒකකයක් තැනීම 2011 දී  ආරම්භ කරන ලදී. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරමින් ක්‍රියා කළ  මීගමුව...

තෙවන වරටත් මීගමුවේ ගණිකාවන්ට ඇසිඩ් තර්ජන..

මීගමුව නගරයේ විශේෂයෙන්ම රෝහල ආසන්නයේ සිය පාරිෙභා්ගිකයන් එනතෙක් රැදි සිටින ගණිකාවන්ට එරෙහිව කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් ගෙන යනු පොස්ටර් ව්‍යාපාරයක තෙවැන්න ඊයේ රාත්‍රියේ අලවා...

නේපාලයේ පුරවැසි මාධ්‍යකරණයේ විප්ලවය.

ෙන්පාලයේ  අග්‍රාමාත්‍ය බබුරාම භත්තරායි (Baburam Bhattarai) මහතාගේ නිවස පසුගිය දිනවල විරෝධතාකරැවන්ගෙන් පිරී පැවතුණා. මෙලෙස ඔවුන් එක්රැස් වී සිටියේ විදේශගතව සේවය කරන නේපාල ජාතික කාන්තාවක් නැවත...

අතුරුදහන් කළ දරුවන් ඉල්ලා අම්මාවරුන්ගේ දිනදා උපවාසයක්

අතුරුදහන් කළ සිය දරුවන්ට සිදුවුයේ කුමක්දැයි පවසන රජයට බලකරමින් මැක්ෂිකානු මව්වරුන්  උපවාසයක් ආරම්භ කළේය. එ සදහා ඔවුන් යොදාගෙන තිබුනේ මැක්ෂිකෝව අම්මාවරුන්ගේ දිනය සැමරු මැයි 10...

මීගමුව රෝහලේ ශල්‍ය වාට්ටුව අනතුරේ ?

මීගමුව රෝහලේ ශල්‍ය වාට්ටුව තුලට ඉහල මාලයේ වැසිකිලි වලින් පිටතට යන ජලය කාන්දුවිම නිසා බරපතල අර්බුදයක් මතුව ඇතැයි වාර්ථාවේ. කොරියානු රජයේ ආධාර මත ඉදිකෙරුන මේම...

Latest news

- Advertisement -spot_img