Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 19, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18379 POSTS
1 COMMENTS
Articles
බාල බෙහෙත් මදිවට GI පයිප්පත් -ඇපත් නෑ! කෙහෙළියට තවත් නඩුවක්..
fgamage
-
2024 March 15
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990,000/= ක මුදලක් වැය කර GI පයිප්ප බට මිලදී ගැනීම...
News
මිගමුවේ මාළු මිළ පහලට බලයා,ලින්නා ගජ ලාබයි
fgamage
-
2024 March 13
මිගමුවේ පිටිපන මංකුලිය මාලු මිළ මේ දිනවල පහල අගයක පවතින බව වෙළඳපල ආරංචි මාර්ග දක්වා සිටි. බලයා සහ ලින්නා කිලෝවක් රු 400ත් 500 ත් අතර...
Articles
ජපනයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ශ්‍රීලංකාවෙන් අතහිත
fgamage
-
2024 March 13
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජපාන ක්‍රිකට් සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ ශ්‍රීලංකා...
Stories
කාමර අස්සට cctv බෑ-Airbnb සමාගම කියයි.
fgamage
-
2024 March 13
ලොව පුරා සංචාරකයන් සඳහා කුලී පදනමට නිවාස ලබාදීමේ Airbnb සේවාවට එක් වන නිවෙස් හිමියන්ට තමන් කුලියට දෙන දේපළ තුළ ආරක්ෂක කැමරා (CCTV) සවි කිරීම...
Editor's Choice
කිරිපිටි බොන අයට පමණක් සතුටුදායක ආරංචියක්.
fgamage
-
2024 March 13
එළඹෙන 15 වැනි සිකුරාදා වන විට කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150න් අඩුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. රාමසාන් උත්සවය හා සිංහල...
Articles
අලි ප්‍රශ්ණෙට විසදුම් සජිත් ලග තියෙනවලු ..
fgamage
-
2024 March 13
අලි ප්‍රශ්ණය දැන් කලක පටන් සමාජ කතා බහට ලක්ව ඇති මාතෘකාවකි.අලින් ගැවසෙන පාරවල් වලින් ගමන් යන බොහෝ දෙනෙකුට අලින් දැකිමද ලොකු සතුටකි.ඇතමෙක් අලින්ට කෑම...
informations
බණ්ඩාර මැණිකෙ ගේ ගැහැණියක් ගැන මිගමුවේදි කතාබහක් …
fgamage
-
2024 March 13
සමාජ ක්‍රියාකාණියක වන බණ්ඩාර මැණිකේ විසින් සිය ජිවිත අත්දැකිම් ද පසුබිම් කරගනිමින් රචනා කොට ගැහැණියක් පොත පිලිබදව කතාබහක් මිගමුවේදි පැවැත්වේ. ජනාවබෝධ කේන්ද්‍රය විසින් සංවිධානය කර...
Editor's Choice
ගැටුම් සහ බහුවිධ අර්බුද සහිත යුගයක කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කරන අරගලය -(ලයනල් බෝපගේ)
fgamage
-
2024 March 10
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය "ඇයව සැලකිල්ලට ගන්න: කාන්තාවන්හි ආයෝජනය කරන්න. ප්‍රගතිය වේගවත් කරන්න" යන තේමාව යටතේ සැමරීමට සූදානම් වෙද්දී, බොහෝ ජාතීන් මෙන්...
News
පාස්කු සහ යුද වින්ඳිතයන්ට යුක්ති උදෙසා පාරදෘශ්‍ය ,ස්වාධින පරික්ෂණ නැහැ ! කාර්දිනල් හිමි එක්සත් ජාතින්ට කියයි !
fgamage
-
2024 March 5
සභාපතිතුමනි, විශේෂයෙන්ම සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ වාචිකව යාවත්කාලීනය අපි අගය කරමු. උතුරු හා නැගෙනහිර ම්ලේච්ඡ ක්‍රියාවලට ගොදුරු...
Articles
යුක්තිය ඉටු නොවුන සත් වසරක්..
fgamage
-
2024 March 4
යුද්ධය පැවති සමයේ උතුරු-නැගෙනහිර, රාජ්‍ය ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ අයගේ ඥාතීන් යුක්තිය ඉල්ලා අඛණ්ඩ අරගලයක් ආරම්භ කළ අතර ඒ සදහා...
1
...
170
171
172
...
1,838
Page 171 of 1,838
Latest news
අනික් ගුරුවරුන්ගේ පෝස්ටර් වහන මාලිමා ටියුෂන් ගුරා කව්ද
2026 March 18
තෙල් බෙදීමට ඔත්තේ , ඉරට්ටේ ක්‍රමය!
2026 March 18
මිගමුවේ සම්බන්ධිකරණ කමිටුව හදනවා කියපු කරවල ප්‍රමිති ප්‍රතිපත්තිය කෝ ?
2026 March 18
ප්‍රයිම් ලැන්ඩ්ස්ලාගේ මීගමුවේ VENEZIA හි නිවාස ව්‍යාපෘතියට අවශ්‍ය අනුමැතියක් නෑ!නිවාස ගන්න අය අලි අමාරුවක.
2026 March 18
මීගමුව දූව ලෙල්ලමේ අද (2026/03/17) මාළු මිළ (01kg)
2026 March 17
- Advertisement -