spot_img
spot_img
spot_img
spot_img
Sunday, March 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18368 POSTS
1 COMMENTS

ඩෙංගු පැතිරෙන්නේ ජනතා සහය නැති නිසාද..??

Negombo-News මීගමුව ප්‍රදේශ කිපයක යළිත් ඩෙංගු වසංගත අවධානමකට ලක්වෙන්නට පටන්ගෙනය.විශේෂයෙන්ම පළගතුරේ සහ තක්කියා පාර අවට ප්‍රදේශය මෙසේ අවධානමකට ලක්වෙමින් තිබේ. පසුගිය දිනක තක්කියා පාරේ වයස...

සරස්වතී බේරාගන්නට දෙමව්පියන් මහමග සටනක්

Negombo-News මහවැව සරස්වති මහවිදුහල ප්‍රාථමික පාසැලක් කිරිමට රජය විසින් ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් සරස්වති විදුහල ඉදිරිපිට අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. කොළඹ පුත්තලම...

මීපුර අපේ, නව අවුරුද්ද

අද උදෑසන මීපුර ප්‍රාෙද්ශීය පුවත්පත් කාර්යාලය සිය මාධ්‍ය මිතුරන් සමග එක්ව 2013 වසරේ වැඩකටයුතු ආරම්භ කළා. එම අවස්ථාව සදහා ලක්බිම පුවත්පතේ මීගමුව වාර්තාකරු ජේෂ්‍යඨ...

කාටුන් ශිල්පියෙක් අයිසින් කේක් වැඩට..

Negombo-News මීපුර පුවත්පතේ කාටුන් ශිල්පි මිතුරා අද අළුත් වැඩකට අත ගැහැව්වා. එ් තමයි කේක් වලත් ශිල්ප දාන එක.අපි කිව්වේ ඒ අංශෙන්ම යන්න කියල. ඒ කියන්නේ...

ටෙනිස් පිට්ටනියේ අදායම් කාටද ..?

Negombo-News නගර සභාවේ දේපල වලින් අද හම්බකරගන්නේ පිටස්තරයන්ය.මීගමුවේ බදු ගෙවන ජනතාවගෙන් යැපෙන මීගමුව මහනගර සභාව පිටස්තර කඩප්පුලියන්ට ඇති තරම් මාටියා ගහන්න ඉඩ සලසා දි...

ටෙනිස් ලොක්කා ඇප මත නිදහස්?

මීගමුව මහනගර සභාෙව් ටෙනිස් පිට්ටනියේ කළමණාකරු ලෙසින් කටයුතු කරන ප්‍රියංකර නැමැත්තා පසුගිය දිනක නාරා ආයතනයට නිති විරෝධි ලෙසින් ඇතුළු වි එහි ප්‍රධාන නිළධාරිවරයාගේ බිරිදට...

ඉන්දියාවේ ලැජ්ජාව සහ මීගමුවේ අපි….?

ඉන්දියාවේදී  පසුගියදා සමූහ දූෂනයට ලක්වූ වෛද්‍ය ශිෂ්‍යාව 29 වනදා සිංගප්පූරුවේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය. මේ සිදුවීම ඉන්දියාවේ ජනතාව තුළ මහත්‍් ආන්දෝලනයක් ඇතිකළ කණගාටුදායක සිදුවීමක් වූ...

මේ සුව පියස අයිති නගර සභාවටද..?

මීගමුවේ පාන්කඩ හංදිය අසල පිහිටි මේ සුව පියසේ බිම ඉතාමත් අලංකාර ලෙසින් නිමවා ඇත්තේ ඒබිසි ගල් අතුරාලමිනි.මේ අලංකරණය සදහා අමදුව්‍ය ඇතුළු ශ්‍රම දායකත්වය මීගමුව...

එක් වෙමු

  කූඹි රැලක් දුටුවෙමි එහෙ මෙහෙ දුවනා රජෙකු නැතත් මඟ පෙන්වන්නා පුදුම තමයි උන් කරනා වැඩ ගොන්නා නායකයෙකු රජෙකු මොළයක් ඇතත් කර පින්නා වැනි වැනි කල් මරණා මිනිසුන් ගැන දුක සිතුනා තැන තැන...

Latest news

- Advertisement -spot_img