Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18362 POSTS
1 COMMENTS
Articles
මීගමුව රෝහලේ මානසික රෝගියෙකු උපවාසයක ?
fgamage
-
2012 August 11
දින කීපයකට පෙර මීගමුව රෝහලේ දී එක් පුද්ගලයෙකු රෝහල් භූමියේ ඇති බුදු මැදුරේ මුදුනට නැග තිබුණි. මෙය දුටු සාමාන්‍ය පුද්ගලයෙකු සිතන්නේ මොහු ඉල්ලීමක් දෙනතුරු...
Stories
හලාවත රෝහලට මාධ්‍යවේදීන්ගේ විරෝධය
fgamage
-
2012 August 11
තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කරමින්, මාධ්‍යෙව්දීන් සදහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට බාධා පමුණුවමින් කටයුතු කළ හලාවත රෝහලේ පරිපාලනයට විරෝධයපාමින් අද පෙරවරුවේ විරෝධතාවක් හලාවත මහ රෝහල...
Articles
මාස 7ක් තිස්සේ දියණිය දූෂණය කළ පියා බන්ධනාගාරයට
fgamage
-
2012 August 11
පළගතුරේ ප්‍රෙද්ශයේ ජීවත්වන ,වයස අවු 14ක දැරිවියක් සිය පියා අතින් මාස 7ක පමන සිට දූෂණයට ලක්වී ඇති බව පසුගියදා කොච්චිකඬේ පොලීසිය විසින් කරන ලද...
Articles
තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පුත්තලමේ මාධ්‍යෙව්දීන් උද්ඝෝෂණයක
fgamage
-
2012 August 10
පුත්තලම් දිස්ත්‍රික් මාධවේදීන්ට තොරතුරු ලබාදීම පුත්තලම් දිස්ත්‍රික්කයේ රජයේ ආයතන කීපයක් විසින් ප්‍රතික්ෂේප කිරීම හා බාධා ඇතිකරන බව එම මාධ්‍ය සංවිධානයේ ලේකම් පවසයි. එම ආයතන...
Articles
නගර සභා කම්කරුවන්ගේ විරෝධතාවක්
fgamage
-
2012 August 9
ඊයේ පෙරවරුවේදී මීගමුව නගර සභාවේ සේවය කරන කම්කරුවන්ගේ විරෝධතාවයක් මීගමුව නගර සභා භූමියේදී පැවැත්විණි. මෙම විරෝධතාවය පවත්වන ලද්දේ ඊයේ පැවති නගර සභා රැස්වීමට විපක්ෂයේ...
Articles
”වැඬේ අනාගත්තු හන්දයි මේ අඩුපාඩු පෙන්වා දුන්නේ. ” – හිටපු විපක්ෂ නායක රොයිස් විජිත
fgamage
-
2012 August 9
මීගමුව මහා නගර සභාවේ 2012 අගෝස්තු මස මහා රැස්වීම අගෝස්තු මස 08 වැනි දින පෙරවරුවේදී පැවැත්විණි. එහිදී දැනට වසා දමා ඇති මීගමුව රාජපක්ෂ උද්‍යානය...
News
සජිත්ගේ දෙවෙනි ගමන ….
fgamage
-
2012 August 9
සජිත් අද රාත්‍රියේ සිය දෙවනි ගමන එයාර් ලංකා යානකින් පිටත්ව යාමට නියමිතය.මේ සදහා මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරු 7 දෙනෙක්ද සහභාගි වන බැව් වාර්ථාවේ.මීගමුවේ විපක්ෂයේ...
News
ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු බැංකොක් සවාරියක….
fgamage
-
2012 August 9
මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රිවරු විනෝද චාරිකාවක් සදහා බැංකොක් බලා අද රාත්‍රියේ පිටත්ව යාමට නියමිතය.මේ සදහා විපක්ෂයේ මන්ත්‍රිවරැන් දෙදෙනෙක් ඇතුලත්...
News
රාජපක්ෂ උද්‍යානය බදුදිමේ මගඩියෙන් රු 62,00000.00 ක පාඩුවක්
fgamage
-
2012 August 8
නිමල් ලංසා නගරාධිපති ව සිටි සමයේ සිදුකෙරුන රාජපක්ෂ බදු ගිවිසුම් මගඩිය හේතුවෙන් මීගමුව මහනගර සභාව දැනටමත් රු හැටදෙලක්ෂයක පාඩුවක් ලබා ඇතැයි හිටපු විපක්ෂ නායක...
News
රාජපක්ෂ උද්‍යානයේ අතුරුබදුකරු නගර සභාවට එරෙහිව නඩු මගට…??
fgamage
-
2012 August 8
මීගමුව නගර සභාව විසින් කිසිදු විනිවිද භාවයකින් හෝ බදු කොන්දේසි නිසි පරිදි අනුගමනය නොකරමින් රාජපක්ෂ උද්‍යානය බදු දි තිබුන අතර එකි බදු කරු විසින්...
1
...
1,759
1,760
1,761
...
1,837
Page 1,760 of 1,837
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -