Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, March 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18354 POSTS
1 COMMENTS
News
හැලපකරණය වු මීගමුවේ විපක්ෂය???
fgamage
-
2012 February 10
මීගමුව දැන් සිදුවෙමින් ඇති අකටයුතු කම් ගැන කිසිවක් නොකියන විපක්ෂයේ මන්ත්‍රිවරුන් උනන්දු වන්නේ තමන්ට ගාන කැපෙන කටයුතු වල පමණක් නිරත වන්නටය.ටෙන්ඩර් කොන්දේසි පවා උල්ලංඝණය...
News
පරිසරිය විනාශ කරන ව්‍යාපාරිකයාගේ හයියට දේශපාලකයෙක් ????
fgamage
-
2012 February 10
කොච්චිකඩේ ප්‍රදේශයේ කැලුම් නැමති ව්‍යාපාරිකයා සිය පරිසර විනාශ ව්‍යපෘතිය පටන්ගත්තේ 2011 ඔක්තෝබර් 08 වනදා ය. එනම් පළාත් පාලන මැතිවරණය දිනයේදිය.එදා ඔහු කලේ තෝප්පුව ඇල...
Video mee
මීගමුව නා.මන්ත්‍රී කපිල නන්ද සුලෝචනට පිහි ප්‍රහාරයක් එල්ලකිරීමට විරෝධය පාමින් පැවැත්වූ ජනතා උද්ඝෝෂණය
fgamage
-
2012 February 9
News
හැලප මන්ත්‍රීලා කව්ද..
fgamage
-
2012 February 9
මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මන්ත්‍රිවරයාට මන්නයකින් පහරදිම ගැන විරෝධය පළ කරමින් අද දිනයේ පැවැති උද්ඝෝෂණයට විරැද්ධ පක්ෂය...
Stories
කපිල මන්ත්‍රීට එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් ජනතා උද්ඝෝෂණයක්
fgamage
-
2012 February 9
අද පෙරවරැවේ මීගමුව නගර සභාව ඉදිරිපිට ජනතාව එක්වී විරෝධතාවයක් හා පා ගමනක් සංවිධානය වී තිබුණේ පසුගිය සති කීපයකට පෙර මීගමුව නගාරික මන්ත්‍රී කපිල නන්ද...
Business
කැල්ටන් සමූහ ව්‍යාපාරය අගයමින් විශේෂ සම්මානයක්
fgamage
-
2012 February 8
ජාත්‍යන්තර සමාගමක් වන යුනිලීවර් ආයතනයේ ශී‍්‍ර ලංකාවේ හොදම ව්‍යාපාරික සහකරු ලෙස කැල්ටන් සමූහ ව්‍යාපාරය අගයමින් විශේෂ සම්මානයක් පිරිනමා තිබේ. පසුගිය ජනවාරි 27 වනදා බත්තරමුල්ල ...
Stories
මාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් මංගල්‍යය
fgamage
-
2012 February 8
ඊයේ සවස මීගමුව වයි හන්දියේ පිහිටි මාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් මංගල්‍යය පවත්වන ලදී. බැතිමිතුන් වේල් කරත්තය සහ විවිධ සංස්කාතික චාරිත්‍ර සමග මෙම උත්සවය...
News
බැදිවැව දියසේන හිමියන් ගුවන් තොටුපලේ රදවාගැනේ
fgamage
-
2012 February 8
බැදිවැව දියසේන ස්වාමීන් වහන්සේ අද උදෑසන ඉන්දියාව බලා පිටත්වීමට කටුනායක ගුවන්තොටුපලට ලගාවී ඇත. එම අවස්තාවේ සිට මේ වනතෙක් උන්වහන්සේව ගුවන්තොටුපළේ බලධාරීන් විසින් රදවාගෙන ප්‍රශ්න...
News
මා ඔය ඇල රක්ෂිතය කොච්චිකඩේ ව්‍යාපාරිකයෙක් ගොඩකරයි.
fgamage
-
2012 February 8
මෑතක සිට කොච්චිකඩේ ප්‍ර දේශයේ බරපතල පරිසර විනාශයකට එහි ව්‍යාපාරිකයෙක් විසින් මුල පුරා ඇත.ඔහු විසින් 2011 ඔක් 08 වනදා ප්‍ර දේශිය ලේකම් කොට්ටාශ 2...
Stories
පත්තර වල තිබුණ, කප්පම් මුදල අඩුකලා කියන කථාව අමුලික බොරුවක්.
fgamage
-
2012 February 6
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිටින මීගමු ධීවරයින්ගේ බිරියන් සහ පවුලේ උදවිය පවසති. මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම සිදුවීමේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් එම...
1
...
1,789
1,790
1,791
...
1,836
Page 1,790 of 1,836
Latest news
කම්මල් මෝය ආශ්රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
සෞඛ්‍ය කාරක සභාපතිටත් අමතක වුන බල්ලට ගිය මිගමුවේ කරවල වේලිල්ල..?
2026 March 9
- Advertisement -