Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, October 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18887 POSTS
1 COMMENTS
News
මීගමුවේදි ආණ්ඩුවට දමිල ජනතාවගෙන් පැහැදිලි විරෝධයක්
fgamage
-
2011 October 10
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එක් දමිල අපේක්ෂකයෙක්ද එජාපය වෙනුවෙන් තවත් දමිල අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබුණි.මේදෙදෙනාගෙන් පැහැදිලි මනාපයක් දමිළ ජනයාගෙන් පළව තිබුනේ එජාප අපේක්ෂයකයා වු සජිත්...
News
පුරපතිකම ඇන්ටන් ජයවීරට…?
fgamage
-
2011 October 10
මීගමුව මහනගර සභාවේ පුරපතිකම දැනට ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨයෙකු වන තලාහේන පේරුව නියෝජනය කරමින් මෙවර මනාප ලැයිස්තුවේ 7 වන තැනට තේරිපත්ව සිටින ඇන්ටන් ජයවීර මහතා...
News
එජාප හිටපු නගරාධිපති පරාදයි.
fgamage
-
2011 October 10
මීගමුව මහනගර සභාවේ එඡාප පාලන සමයේ හිටපු නගරාධිපති නිව්ටන් හෙන්රි මහතා එවකට නගරාධිපති ධුරයට පත්වුයේ වැඩිම මනාපයකට හිමිකම් කියමිනි.එමෙන්ම ඔහු නියෝජනය කළ දළුපත කොට්ටාශය...
News
හිටපු උපනගරාධිපති යන්තම් ගොඩ
fgamage
-
2011 October 10
සේපාල මොරවක පසුගිය පළාත් පලාන මැතිවරණයේදි මනාප ලයිස්තුවේ දෙවන තැනට පත්විය. එහෙත්කිසිදු ඵලදායි මැදිහත් විමක් නගරසභාව තුල කරන්නට අපෙහොසත්විය.එහෙත් ඔහු හඩනගා කථා නොකළ මහ...
News
ජීවංගට ගොළුකම හරස්වෙයිද….?
fgamage
-
2011 October 10
ජීවංග මිරැන්ඩෝ මෙවර ආණ්ඩු පක්ෂයේ මනාප ලයිස්තුවේ 4 වන තැනට පත්ව තිබේ. ඒ ඔහු ජනතාවට බොහෝ වැඩකළ අයෙකු නිසා නම් නොවේ. අමැති නිමල් ලංසාගේ...
News
රන්කා ෆූඞ් හවුස් ශාඛාවක් පෙරියමුල්ලේත්
fgamage
-
2011 October 10
රන්කා ෆූඞ් හවුස් ශාඛාවක් පෙරියමුල්ලේ දී පසුගියදා විවෘත විය. එම උත්සව අවස්ථාවේ ජායාරූ කිපයක්.
News
පළාත් පාලන මැතිවරණය 2011 මීගමුව මහ නගර සභාව – මනාප ප්රතිඵළ
fgamage
-
2011 October 10
මීගමුව - එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්රීධුර සංඛ්යාව 16 1 දයාන් ලාන්සා මෝසෙස් වර්ණකුලසූරිය -15640 2 එම්.එස්.එම් සකාවුල්ලා - 8942 3 සේනාධිපතිගේ...
News
ඇමති නිමල් ලංසාගේ අනාවැකිය වැරදේ.?
fgamage
-
2011 October 10
මැතිවරණ දින උදෑසන ඡන්දය ප්රකාශ කරන අවස්ථාවේ මාධ්ය අමතා ඇමති නිමල් ලංසා පවසා තිබුනේ මීගමුවේදි ඔවුන් වැඩි ඡන්ද 15000 කින් දිනන අතර මන්ත්රිධුර 15...
News
මීගමුවේ එජාප පරාජයේ වගකීම දොස්තර ජයලත් භාරගත යුතුයි.
fgamage
-
2011 October 10
මීගමුවේදි ආණ්ඩුව පරාඡයට පත්වේ යැයි සිතා සිටියද වැඩි ඡන්ද 12000 කින් ආණ්ඩුව ජයගත්තේය.එහෙත් පරාජිත එජාපයේ රොයිස් විජිත මහතා නගරයේ ජනප්රියම මන්ත්රිවරයා බවට පත්වෙමින් මනාප...
News
මීගමුවේ නවපුරපති කව්ද?
fgamage
-
2011 October 10
මීගමුවේ නව පුරපති කව්ද යන්න අද කාගේත් කථාබහට ලක්ව ඇති මතෘකාවයි. මනාප අනුව දයාන් ලංසා ඉදිරියෙන් සිටියද ඔහු ට නගරාධිපතිධුරය දිම සම්බන්ධයෙන් බරපතල අර්බුදයක්...
1
...
1,861
1,862
1,863
...
1,889
Page 1,862 of 1,889
Latest news
වසර 155 ක අභිමානය සනිටුහන් කරන මීගමුව ශාන්ත මරියා විද්යාලයේ ‘Maryite Expo 2026’ ප්රදර්ශනය. ….
2026 October 21
මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….
2026 October 20
වම දකුණ මාරුවුන කුරණ නාගරික මන්ත්රී
2026 October 19
ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .
2026 October 19
සුන්දර හැමිල්ටන් ඇළ සුරකිමු – මීගමුව සංචාරකයන්ගේ සංගමයෙන් නවමු ප්රවේශයක් …
2026 October 18
- Advertisement -