spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18886 POSTS
1 COMMENTS

මීගමුවේ මහා ඉඩම්කොල්ලය නගර සභාවේදි හෙළිවිම ආණ්ඩු පක්ෂය විසින් වලකයි.

(රහීමියා හෝටලය හා බැදුන ඉඩම් කොල්ලය සහ නිතිවිරෝධි ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාව 2011 ජුලි  06 මහ සභාවට නැවත වරක් විපක්ෂ නායක රොයිස් විජිත මහතා  විසින්...

උපනගරාධිපති සේපාල මොරවක බලය ඉක්මවා කටයුතු කරලා – නාගරික මන්ත්‍රි ප්‍රදීප් පීරිස්

පසුගිය ජුලි 06 වැනිදා පැවති මීගමුව මහා නගර සභාවේ ජුලි මස මහා සභා රැස්වීමේදී විපක්ෂනායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා විශේෂිත යෝජනාවක් සභාවට ඉදිරිපත් කර...

කට්ටුව, රුවන් දිල්සිරි ඝාතන නඩුවේ සැකකාර මාර්ක් සුජිත් මංතී‍්‍රවරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්.

කඩුවකින් කපා පුද්ගලයෙකු ඝාතනය කලේ යැයි දැනට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ  මාර්ක් සුජිත් නාගරීක මංතී‍්‍රවරයා ජුලි...

‘‘මේ මහා නගර සභාව දුෂිතයන් ආරක්ෂා කරනවා’’ මීගමුව මහා නගර සභාවේ විපක්ෂනායක රොයිස් ප‍්‍රනාන්දු කියයි.

ජුලි 06 වැනිදා පැවති මීගමුව මහා නගර සභාවේ ජුලි මස මහා සභා රැස්වීමේදී එහි විපක්ෂනායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා විශේෂිත යෝජනාවක් සභාවට ඉදිරිපත් කර...

වෙළඳ කලාප සේවක රොෂේන් ඝාතන නඩුව ලබන ජුලි 11 දා යලිත් විභාගයට.

පෞද්ගලික අංශය සඳහා රජය විසින් යෝජනා කල විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පැවති කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක උද්ඝෝෂනය අවස්ථාවේ පොලිස් වෙඩි පහරකින් මිය ගිය...

මීනිමරු චෝදනා ලැබ බන්ධනාගාරගත මන්ත්‍රි අද මීගමුව මහ සභාවට ?

කට්ටුව ප්‍රදේශයේදි පුද්ගලයෙකු කඩුවකින් කපා ඝාතනය කිරිම නිසා චෝදනා ලැබ දැනට බන්ධනාගාරගතව සිටින මීගමුව මහ නගර සභාවේ ආන්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් මහතා අද...

රෝෂෙන් සමරා පුජාවක් තියන්න පල්ලිය දෙන්න බෑ කියලා…

පසුගිය මැයි 30 වෙනිදා නිදහස් වෙළද කලාප කම්කරු අරගලයේදි පොලිස්  වෙඩිපහරින් මිය ගිය රෝෂෙන්ගේ අවමඟුල හමුදාවේ සහ කතෝලික පල්ලියේ පුර්ණ අනුගුහය සහ අධික්ෂණය යටතේ...

මීගමුවේ Water board එක මිනිස්සුන්ට මඩ වතුර පොවනවා. ඒකට විරුද්ධව මම නඩු දානවා. මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී .

පසුගිය දින කිහිපයේ මීගමුව නගරය හා නගරය ආශී‍්‍රත ප‍්‍රදේශ වලට ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලය මගින් ලබා දෙන ජලයේ මඩ ඇතුළු අවශේෂ ද්‍රව්‍ය මිශ‍්‍රව...

මුහුදට පැන්න කාමච්චෝඬේ තරණයාගේ මරණයට වගකිවයුත්තේ පොලිසියද?

පසුගිය ජුලි 01 වැනිදා උදේ 10.00 ට පමන මීගමුව , කාමච්චෝඬේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුපස මීගමුව, පොලිස් ස්ථානයේ  පොලිස් නිලධාරීන් 04 දෙනෙකු ලූහු බැඳ...

මීගමුවේ පානිය ජල අර්බුදය..?

පසුගිය ජුලි 02 වන සෙනසුරාදා දින සිට මීගමුව නගරය හා නගරය ආශී‍්‍රත ප‍්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් සැපයෙන ජලයේ මඩ වැනි ආකාරයකින්...

Latest news

- Advertisement -spot_img