spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, September 4, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18768 POSTS
1 COMMENTS

” රැන්කා ෆුඩ් හවුස් ‘” අලුත් වෙයි. …..

  දශක දෙකකට අධික කාලයක් පුරා රසවත්, සෞඛ්‍ය සම්පන්න සහ ගුණාත්මක ආහාරපාන සමඟින් දස දහස් ගණනින් පාරිභෝගික විශ්වාසය දිනාගත්, මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයේ, කටුනායක 18 කණුව...

මීගමුවේදී , ඇසුණු සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතා හඬ . …..

අද දින (31/08/2026) මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ආර්ථික සංවර්ධන නිලධාරීන් උද්ඝෝෂණයක් පැවැත්වීය.එහිදී වාර්තා වූයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල...

අන්තර්ජාතික අතුරුදන් දිනය: යාපනය සහ කිලිනොච්චියේ උත්සව වලට ඇම්නෙස්ටි ජාත්‍යන්තරය එක්වේ

    අන්තර්ජාතික බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන්ගේ දිනයට සමගාමීව, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය අද යාපනය සහ කිලිනොච්චිය  යන උතුරු ප්‍රදේශවල පැවති උත්සව වලට සහභාගී විය. අතුරුදන් වූවන්ගේ පවුල් සහ...

පමුණුගම මුහුදේ දිය පහරකට හසුව අතුරුදන් වූ පිරිසක් – තිදෙනෙකු හමුවෙයි

  පමුණුගම මුහුදු තීරයේ දිය නෑමට ගිය ජා-ඇල, නිවන්දම ප්‍රදේශයේ පදිංචි මවක් සහ දරුවන් තිදෙනෙකු දිය පහරකට හසුව අතුරුදන්ව තිබූ අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වනවිට...

මීගමුව කලපුවේ මොදා මසුන් වගාකරුවන්ට රු. මිලියන 6.1ක ආධාර ..

    මීගමුව කලපුව තුළ මොදා මසුන් ඇති කරන ධීවරයින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා අගෝස්තු 28වන දින මීගමුව සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැත්විණි. මෙම...

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ප්‍රධාන ජේලර් ඇතුළු නිලධාරීන් 20 කට නොතීසි. …

  මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුල සිදුවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ දින (28/08/2026) යලිත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

ලින්නා රු 700යි !බලපැටව් රු 600යි

ලින්නා රු 700යි !බලපැටව් රු 600යි සෙනසුරාදා කියන්නේ හොදිකාරයන්ගේ දවස .ලෙල්ලමේ අය හොදිකාරයෝ කියන්නේ හොද්දට මාළු ගන්න එන අයට . හැබැයි අද හොදිකාරයන්ටත් නරකම නෑ .. මීගමුව...

මීගමුව නගරාධිපතිවරයාට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්. ….

  පසුගියදා , මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී , ජීවිතක්ෂයට පත්වූ ඉන්දීය ජාතික රැඳවියෙකු වන "අම්නිතන් සරත් චන්ද්‍රන්" (UMNITHAN SARATH CHANDRAN) නැමැත්තාගේ මෘතදේහය...

දේශීය කුළු බඩු නිෂ්පාදනයේ මීගමු සලකුණ ‘ මොනිකා ග්‍රයින්ඩින් මිල්ස්

මීගමුවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ  කුළුබඩු නිෂ්පානය මූලික කරගත් මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙළඳ නාමය ඉතා පාරිභෝගිකයින්ගේ  සිත් දිනාගත් නමක. ඉතා ඉක්මනින් තම අරමුණු ඉටුකරගනිමින් ඉදිරියට පැමිණි මෙම ආයතනය මීගමුවේ ඇති...

අවයව දායකයින් ඇගයීම සඳහා විශේෂ ජාතික වැඩසටහනක් අවශ්‍යයි

ජීවිත රැසකට නව ජීවයක් ලබාදෙන අවයව දායකයින් සහ ඔවුන්ගේ පවුල්වල අමිල කැපවීම ඇගයීම සඳහා ජාතික මට්ටමේ විශේෂ ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමේ  වැදගත්කම අවයව දන්දිමට...

Latest news

- Advertisement -spot_img